..........
කෙල්ලගෙ යාලුව නම් දෙනෙතා එක්ක මොකට හරි රණ්ඩු වෙවි ඇවිදිද්දි අනිත් කට්ටිය එයාලගෙ ලෝක වල... මමත් වටපිට බල බල යන අතරේ එක පාරට ම..
ආහ්...හ්...
ඇයි... මං ඇහුවේ මගෙ strange girl එක පාරටම මගෙ අත අල්ලගෙන පිටි පස්සට වුණ නිසා..
අ..අහ්හ්.. හෙමින් කෑ ගහගෙන මගෙ පිටි පස්සට එද්දි මාවත් ගැස්සිලා ගියා.. එක පාරට මෙයාට මොන වුණා ද..
මොකද්ද ප්‍රශ්නේ..
ස්..ස..සමනලයෙක්..
ආහ්.. ඔව් ඉතිං Butterfly wolk එකේ butterflys ලා ඉන්නව නේ.. 🙄
ග්...ගග්... අනේ මේ සමනලයට යන්න කියන්නකෝ..
What.. What you say..? යන්න කියන්න මේ සමනලයට... මං කෙල්ල දිහා බැලුවේ එයාට පිස්සු ද බලන්න.. ඇයි යකෝ සමනලයට යන්න කියන්න.. මං සමනල භාෂාව දන්න එකක් යැ.. 🙄 මං එයා දිහා බලන් ඉන්න අතරේ මං ළගට ආව කුකූ ද බිගූ ද කවුද මං දා සමනලයව අතින් එහාට යවන ගමන්..
අනේ සොරි මින්රාදා... මට අමතක වෙලා ඔයාව දාලා ගියේ.. එන්නකෝ අපි ඉක්මනට යමු.. කියන ගමන් එයා මගෙ ළඟ ඉදපු ගර්ල්ව ඇදගෙන ගියා.
මොකද වුණේ.. දිනෙත් මං ළගට ඇවිත් අහද්දි මං..
I Don't know.. but... I think..
දැන් මොනාද උඹ හිතන්නෙ.. උඹට හිතන්න දෙයක් නෑ මින්රාදා සමනල්ලුන්ට බයයි ලු..
කොහොමද දන්නේ..🤨
ඒවට ක්‍රම සහ විධි තියෙනවා බන්.. 😏
ඕනි එකක්.. උඹෙ ඔය තනිකඩ හරි දෙකඩ හරි හිත එයාගෙ ඈත් කරලා තියා ගනින්..
යකෝ.. උඹ සිරාවටම ලව් ද දැන්... දිනෙත් අහද්දි මං මොකුත් නොකියා ඉස්සරහට ම ගියා..
මොනා වුණත් ලස්සන තැනක්.. මං ආසයි.. හරිම නිස්කලංකයි... පොකුණු පාලම උඩින් යන අතරේ හැමෝම ටිකක් නැවතුණේ එතන ලස්සන නිසා.. කට්ටිය පෝටෝස් ගනිද්දි තනියම ඉදපු ම්..මි..මින්..මින් ර්...රදා ළගට මං ගියා.. නම හරි ද මං දා..
ම්..මි..මින්..න්න්.. ර ..දා.. මං හරි නේද..මින්රාදා..
ඔහ්.. මි..මින් ..ර්...දා.. ආහ්.. ඒ නම් කියන්න අමාරුයි මං කෙටි කරන්න ද..
YOU ARE READING
He Is My Painkiller ( Complete )
Non-Fictionතේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in...