Chapter 14

277 20 6
                                    

එහෙම බර්ත් ඩේ කියන්නෙ නෑ..

මේ කෙල්ල ඕනිවට වැඩී.. දැන්.. මං මිනූ ගෙ කම්මුලක් මිරිකන ගමන් කියනවත් එක්ක ම..

අප්පටසිරි මේ දෙන්නගෙ ලව් එක..

  ටාෂි... මිනූ පිටි පස්සට හැරිලා බලන ගමන් කිව්වා.. අහ්.. මේ ටකේ එක්ක මොකුත් කරන්න බැනේ.. 😒

  ඔව් ඔව් ටාෂි තමා.. දැන් අපි ව මතක නෑ ඔයාට..

  අනේ මේ යනවා යන්න බොරු නොකියා.. කවුද නොකිය ම ගියේ මම ද..

  අහ්.. ඒක මේ හදිසියේ ම යන්න වුණා නේ බබා.. එකයි.. දන්නෙ නැද්ද... 😁

  ඕනි නෑ.. ඇයි ආවේ දැන්.. 😒

  කේක් කන්න..

  මොකක්..

  ඔව්.. ඇයි ඔයාගෙ මේ හැකර කටා කේක් දුන්නෙ නැද්ද..

  මොකද්ද කියන්නේ ටකයෝ.. 🤨 මං ටාෂි දිහා බලලා සැරෙන් අහද්දි ටාෂි..

  හැකර කටා..

  කට තලනවා හරි ද.. 🤨

  අයියෝ ටාෂි.. තෙෂූ රණ්ඩු වෙන්න එපා... අපි ඉන්නෙ හොස්පිටල් එකේ.. මිනු මගෙ අතකින් අල්ලගෙන කිව්වා..

  මිනූ නිසා අතාරිනවා.. එනවකො ගෙදර මං අල්ල ගන්නම්..

  මාව.. ලැජ්ජා නැද්ද ඔයාගෙ වෙන්ඩ වයිෆ් ළඟ තියාගෙන වෙන අය ව අල්ලන්න.. 😌 ටාෂි කියද්දි මං දැක්කෙ මිනූ මාව කන්න වගෙ බලන් ඉන්නවා.. බැරි වෙලාවත් මෙයා අපෙ අම්මගෙ දුව වෙන්න ඇති ගිය ආත්මේ.. අම්මා තාත්තාව කන්න හදනවා වගෙ නේ මෙයා මං දිහා බලන් ඉන්නේ..

  මගෙන් අහගන්න එපා.. එන්න මිනූ යන්න.. මං මිනූ ගෙ අතින් අල්ලගෙන කාමරේ ට ගියේ දැන් වැඩේ ඉවර ඇති කියල හිතුන නිසා.. මං දොර ළගට ගිහින්..

  මිනූ ඔයා ඇතුළට යන්නකො මං එන්නම් ඉක්මනට ..

  කොහෙද යන්නේ..

  ඇයි මං නැතුව ඉන්න බෑ වගේ ද... 😌

  අනේ මේ තේෂු.. කියපු මිනූ මට ඔරවලා දොර ඇරගෙන ඇතුළට යනවත් එක්ක ම ..

  හැපි බර්ත් දේ මිනූ... කියන ගමන් කාමරේ ඉදපු කට්ටිය එළියට එද්දි මං මේ ලොකේ වැඩිපුර ම ආදරෙ කරන දේ දැක්කා..

He Is My Painkiller  ( Complete )Where stories live. Discover now