Cameras මේ කපල් එක focus කරන එක නැවතුනේම නෑ. අනිත් guests ලා ඔක්කොම මේ දෙන්නව වට කරගෙන අගේ කරන එක නැවතුනෙත් නෑ. හැමෝම බලන් හිටියේ විලාසිතාවෙන් පරිපූර්ණ මේ විවාහක යුවල හරිම සුන්දර විදියට එක් පැත්තකින් අනිත් පැත්තට හැම guest කෙනෙක් එක්කම කතා කරමින් ඇවිදන් යන විදිය. Wang පවුලේ වගේම He පවුලේ උරුමක්කාරයන් දෙන්නා perfect couple එකක් කියන්න කිසිම සැකයක් නෑ.
ඒත් එක table එකක හිටපු දෙන්නෙක් විතරක් මේ දෙන්නා දිහා බලන් හිටියේ වෙනස් විදියකට. Ten සහෝදරයෝ තරහින් පුපුරමින් බලන් හිටියා යීබො හැමෝම ලගට ගිහින් සීන්ව එයාගේ husband විදියට හදුන්වලා දෙන විදිය.
"That bitch!" ලයිලා දත්මිටි කෑවා. "කවුද එයාට party එක ගැන කිව්වේ?"
"මම දන් නෑ. කොහොම හරි එයා හැමදාමත් වගේම ආපහු මගේ place එක අරන් මාව displace කරා."
Ty කිව්වා"මෝඩ කතා කියන්න එපා. එහෙම දෙයක් ආපහු වෙන් නෑ. යීබො Divorce එක file කරනකන් ඉවසන්නකෝ. ඊට පස්සේ ඔයාට අයිති දේවල් හැමදේම ඔයාට ලැබෙයි." ලයිලා කිව්වා
"මන් එහෙම හිතනවා." Ty නලල පොඩි කරා.
"Good evening laila. Function එක හොදට තියෙනවා නේද?" යීබොගේ දෙවෙනි assistant, Ms Peng, Ten සහෝදරයෝ ලගට ආවා
"ඔයා නියමෙට වැඩේ කරලා තියෙනවා." ලයිලා හිනාවුනා
"මන් එහෙම හිතන් නෑ.." Ms Peng කිව්වා
"ඇයි එහෙම කියන්නේ?"
"Young master He function එක ගැන දැනන් ඉදලා නෑ. තව පොඩ්ඩෙන් අද එයා දන් නැතුව එන් නැතුව යනවා."
"ඔයාද එයාට කිව්වේ?" ලයිලා ඇහිබැමක් එසෙව්වා
"ඇත්තම කියනවා නම් එයා දන් නෑ කියලා දන් නැතුව මන් ඒ ගැන කිව්වේ..."
"ඔහේට පිස්සුද? බොස් ඔයාට permission දෙන් නැතුව තමුන් කොහොමද තමුන්ට ඕනේ දේවල් කරේ? තේරෙන් නැද්ද බොස් සීන්ට කියලා නෑ කියන්නේ එයාට සීන්ව මේ function එකට ගේන්න ඕනේ නැති නිසා කියලා." ලයිලා තරහින් ඇගේ අතින් ඇද්දා.
"මට...මට සමාවෙන්න." ඇය වෙව්ලුවා.
"ඔය ඇති ලයිලා. මේ ලමයව බය කරන්න එපා. හැමෝටම ඔයා වගේ කර්‍යක්ෂම විදියට වැඩ කරන්න බෑ නේ." Ty ඇයව නැවැත්තුවා.
YOU ARE READING
𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]
Fanfictionමේ විසල් ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ක්ලෝනයන් (clone) විශ්වාස කරනවා. හරිම පුදුම විදියට එක රැයක ශියාඕ චාන්ටත් ඒ තියරිය විශ්වාස කරන්න වුනේ එයා ඉස්සරහට ආපු එයාගේ ක්ලෝනය දැකලා. ඒ කෙනාගේ පෙනුම සහ බැල්ම ඉතාම සීතල උනත්, එයාගේ අනිත් හැම feature එකක්ම කන්නාඩියෙ...