හායි ලමයි..
ඉතින් කොහොමද ඔයාලට? ඔන්න හා හා පුරා කියලා මේ author ඔයාලට ස්තූති කරලා යන්න ආවා.
ඉතින් මන් කාලයක් wattpad අයින් කරලා සම්පූර්ණයෙන්ම deactivate වෙලා හිටියා. ඊට පස්සේ ආපහු app එක දාගෙන ඇවිත් පරණ notification බලද්දී දැක්කා කීප දෙනෙක් මගේ
කතා කීපයක්ම award ceremony එකකට nominate කරලා තියෙනවා. ඒක මම වැඩිය ගනන් ගත්තේ නෑ. ඒත් ඊයේ chat with radio මගින් කරපු 2024 SL - Wattpad awards වල results announcement එකේ මාව mention වෙලා තියෙනවා දකිද්දි තමා දැක්කේ මේ Dear Substitute කතාව හොදම පරිවර්තනයට හිමි ප්රථම ස්ථානය දිනාගෙන තියෙනවා කියලා. මට ඇත්තටම හිතාගන්න බැරි උනා.ඔයාලා හැමෝටම ගොඩක් thank you මේ කතාවට මෙච්චර ආදරේ කරාට. ඒ වගේම කතාවට වටිනාකමක් දුන්නට. Thank u so much guys and I love you all 🥹🫶🏻
-Kaushi-
CITEȘTI
𝙳𝚎𝚊𝚛 𝚂𝚞𝚋𝚜𝚝𝚒𝚝𝚞𝚝𝚎 [𝒮𝒾𝓃𝒽𝒶𝓁𝒶 𝒱𝑒𝓇𝓈𝒾❁𝓃]
Fanfictionමේ විසල් ලෝකයේ ඉන්න සමහර මිනිස්සු ක්ලෝනයන් (clone) විශ්වාස කරනවා. හරිම පුදුම විදියට එක රැයක ශියාඕ චාන්ටත් ඒ තියරිය විශ්වාස කරන්න වුනේ එයා ඉස්සරහට ආපු එයාගේ ක්ලෝනය දැකලා. ඒ කෙනාගේ පෙනුම සහ බැල්ම ඉතාම සීතල උනත්, එයාගේ අනිත් හැම feature එකක්ම කන්නාඩියෙ...