හායි My colors ..,
මේ මගේ පලවෙනි නන්ෆික්ෂන් එක... මුලින් අහලා ජීකුක් වගේ දුන්නාත් මන් ඒක අයින් කරා.. මට හිතුනා මේක ගැලපෙන්නෙ මෙහෙම කියලා.. ඉතින් ජීකුකර්ස් සමාවෙන්න හොදේ...!
කතාව කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ..!❤️
කතාව ගැන මොකක්ම හරි කියාගෙන යන්න ඉතින් .. හැමදාමත් කියනවා වගෙ බැන්නත් කමක් නැ..
පලවෙනි වතාවට ඉල්ලන්නෙ.. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට මේකට ගැලපෙන විදිහට සිංහලෙන් කවර් එකක් හදලා දෙන්නකො.. ලොකූ දෙයක් ඕනි නැ...
එතකොට මගේ ජීකුකර්ස් & යීෂාන් සෙට් එක.. කතා ටිකක් ඔන්ද වේ.. හෙමින් දෙන්නම් හොදේ...
ඉක්මනට එන්න බලන්නම්....
බායි අලාවියො ❤️😘 ...
ස්ස්..ස්... මේ ඒක නෙමෙයි ඔයාලා කවදාවත් බලලා තියනවද මන් thank u නෝට් එකේ උඩින් දාන පික්කුව?😌
Dara wijekoon
YOU ARE READING
DewNadh ( Complete )
General Fictionවැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන...