27/04/2023
අද හරිම මහන්සි දවසක්.
සිද්ධ වුණ දේවල් ගැන ලියලා වැඩක් නෑ. හිතුනොත් පතොක් කතාවලට extra කොටසක් ඇඩ් කරනවා.අන්තිමට හිත හදාගන්න චොක්ලට් එකකුත් අරන් ගෙදර ඇවිත් පැය දෙකහමාරක සටනකින් පසුව යන්තම් කකුල් දෙකත් උඩ දාගෙන පුටුව උඩට කඩා වැටුණා.
ඔන්න එතකොට තමා Jongbin03, හෙවත් හිරණ්‍යගෙ සංගමේ අතිගරු ලේකම්තුමියගෙ නෝට් එක දැක්කෙ.
දෙයියනේ 1K reads ඇවිත් 😁😁
මට හිතාගන්නත් නෑ ඉතින්...
ඉතින් මම ආවේ ඔයාලට මගෙ චොක්ලට් එකෙන් කොටසක් දීලා යන්න, සතුට සමරන්න...
ආ මගෙ යාලුවෙක් මේ චොක්ලට් එකට නමක් දැම්මා. " ආඩපාලි චොක්ලට් " කියලා...
මේ කතාව එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩා....ක් ගොඩා....ක් ස්තූතියි .
තව කොටස් දෙකකින් වගේ ඉවර වෙනවා ඉතින්...
කවදා හරි දවසක ඔයාලාගෙ කීපදෙනෙක්ව හරි හැබැහින් දකින්න ආසාවක් තියෙනවා .... බලමු ඉතින් නේද... මේක චූටි රටක් නේ....
මම ගියා බායි...
අප්ඩේට් එක අදම දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ... බලමු...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
YOU ARE READING
🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]
Romance🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credit @Jongbin03 💐