"මොකක්ද කිව්වේ ඌ කොහොමද ඕ ශිට් ඇත්තටම මම ඕකව මරනවා" ජන්කුක් ඔහුගේ හිස කෙස් වලින් ඇදගෙන මුළු ඔපිස් රූම් එකේ බිත්ති පුපුරලා යන්න තරම් කෑ ගැහුවේ දැනුනු තරහට.
"සොරි බොස් අපිට ඒක හරියට කරන්න බැරි උනා අපිට සමාවෙන්න" සේවකයෙක් ජන්කුක්ගේ පා මුල වැටිලා එසේ කීවේ ජන්කුක් වියරුවෙන් වගේ කෑ ගහන එකට බය හිතිලා.
" සමාව උබ දන්නවා මේ jk ගාව සමාව කියලා වචනයක් නැහැ කියලා ඒ නිසා මේ කරපු වැරැද්දට වන්දි ගෙවන්න ලෑස්ති වෙයන්"
ජන්කුක් ඔහුගේ ඔපිස් කාමරයේ ටේබල් එකේ ලාච්චුවක් ඇරලා ඒකෙන් ගන් එකක් එලියට ගත්තා."අනේ බොස් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා බොස් අනේ මාව මරන්න එපා මම වැදලා කියන්නම් බොස් මාව මරන්න එපා මම නැති උනොත් මගේ දරුවො බඩගින්නේම මැරිලා යයි" සේවකයා ජන්කුක්ගේ කකුල් දෙකේ එල්ලී ජීවිතය ඉල්ලුවා.
ඒත් ජන්කුක්ගේ මූණේ කිසිම අනුකම්පාවක් තිබ්බේ නැහැ ඔහුගේ පා මුක වැටී ඒ ජිවිතය යදින පුද්ගලයා ගැන..
"ඉතින් මැරිච්චදෙන් එතකොට පුළුවන්නේ උබට උබේ පවුලේ උන් එක්කම පරලොවත් ජීවත් වෙන්න. " ජන්කුක් එසේ කියා කිසිම හිතක් පපුවක් නැතුව තමන්ගේ දෙපා මුල සිටී පුද්ගලයාට වෙඩි තැබුවා.
"දැන ගනින් මේ jkට පිටින් ගියොත් ඒකේ දඩුවම මරනයයි කියලා." ජන්කුක් බිම මැරී සිටී පුද්ගලයාට පයින් එකක් ගසා එසේ කියා ඔපිස් රූම් එකෙන් පිටව ගියා.
ඇත්තටම ඔහු සතෙක්ද මෙහෙම හැසිරෙන්න ඔව් ජන්කුක් කියන්නේ බැදීමක අරුත දන්නේ නැති හිතක් පපුවක් නැති තැනැත්තෙක් ඉතින් ඔහුට විරුද්ධ වෙලා මෙහෙම ජීවිතය උනත් යදිනවා කියන්නේ මහ මෝඩ කමක් මොකද ඔහුට හදවතක් නැහැ .
meeting room........
Rm, suga , jhope වාඩී වෙලා හිටියේ meeting room එකේ ජන්කුක්ව බලාපොරොත්තුවෙන් .
" මොකද උනේ ඌ වැරැද්ද පිලිගත්තාද?" රූම් එකට ආපු ජන්කුක්ගෙන් rm එසේ ඇසුවේ ප්‍රශ්නාර්ථ මුහුනකින්.
" හා ඌ ඒක පිලිගන්නේ නැහැ හියුන් ඌ තවටත් කිව්වේ ඒක හරියට කරන්න බැරි උනා කියලා ඌ කිව්වෙම නැහැ ඌ ඒ දේට උදව් කලා කියලා." ජන්කුක් කෝපයෙන් එසේ කීවා.
YOU ARE READING
FRENZY
Romanceපලිගැනීමද ආදර කරගත් ඔවුන්ගේ කතාව. Mafia යාව කියන්නේ මොකක්ද? Mafia යාවේ ඉන්න අයට ආදරය තේරෙන්නේ නැද්ද? Top- jungkook Bottom - taehyung Taekook story 🔞🔞