" හරි මම ඒකට කැමති උනොත් තමුන් මට මොනාද දෙන්නේ ඒ වෙනුවට" jk සිකරට් එකක් ඔහුගේ දෙතොල් අතර තියාගෙන ඉදිරියේ සිටින taehyungගෙන් එසේ ඇසුවා." ඔයා මේකට කැමති උනොත් ඔයා ඉල්ලන ඕනේ දෙයක් මම දෙනවා" ටේද එසේ කීවේ විස්කි වීදුරුවක් තොල ගාමින්.
" ඒ කියන්නේ මම ඉල්ලන ඕනෙම දෙයක් තමුන් දෙනවා" ජන්කුක් කට කොනකින් සිනාසී ටේගෙන් එසේ ඇසුවා.
" තමුන්ට කොරියන් තේරෙන්නේ නැද්ද ආආආ මම කිව්වනේ උඹ ඉල්ලන ඕනේ දෙයක් මම දෙනවා කියලා." ටේ එසේ කියා කෑ ගැසුවේ දැනුනු කේන්තියටයි.
" ශ්ශ්~~ කටේ සද්දේ අඩු කරපන් මොකද උඹේ ඔය කටේ සද්දෙට බය වෙන්න එකෙක් මේක ඇතුලේ නැහැ " ජන්කුක් එසේ කීවේ ඔහුගේ ඇගිල්ලක් ඔහුගේම තොල් අතරින් තියාගෙනයි.
" හා... මාත් උඹට බය නැහැ jk උඹත් වටේ යන්නේ නැතුව මට උත්තරේ දෙනවනම් මාත් බොරුවට කේන්ති ගන්නේ නැහැනේ" ටේත් ජන්කුක්ට නොදෙවෙනි ලෙස ගාම්භීර ලෙස එසේ කීවා.
" හරි මම කෙලින්ම කියන්නම් මම මේ ගනුදෙනුවට කැමතියි ඒත් මම මේකට කැමති වෙන්නේ උඹ මට ඕනේ වෙලාවට මගේ slut උනොත් විතරයි " ජන්කුක් ඔහුගේ හිතේ තිබ්බ දේ කියලා ටේ දෙස බලාගෙන හිටියේ ටේගෙන් පිලිතුරක් ලැබෙනකන්.
" හරි මම කැමතියි ඒත් මට කොන්දේසි ටිකක් තියෙනවා" ටේ එසේ කීවහම ජන්කුක් ටේ දෙස හොදින් බැලුවා.
" කොන්දේසි ම්ම්ම් හරි කමක් නැහැ හැබැයි ඒ කොන්දේසි වලට එකතු වෙන්න බැහැ මට තමුන්ගේ ඇග ඔනේ ඕනේ වෙලාවට මන් ගාවට ගන්න බැහැ කියන කොන්දේසිය " ජන්කුක් එසේ කීවා.
" එහෙම නෙවෙයි මම කිව්වේ මම කියන්නේ මන් තමුසෙ එක්ක හිටියත් තමුසෙට බැහැ මට නීති දාන්න ඒ වගේම මගේ වැඩ වලට ඇගිලි ගහන්න" ටේ එසේ කීවහම ජන්කුක් මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.
" මම උඹට ලව් කරන්න නෙවෙයි මන් ගාවට එන්න කිව්වේ ෆක් කරන්න යකෝ මම මොකටද උඹ වගේ slut කෙනෙක්ට නීති දාන්නේ මොකද උඹ මගේ මිනිහද? " ජන්කුක් එසේ කියා ඇවිද ආවේ ටේ ගාවට. " දැන් ඇති අපි බොරු දේවල් කතා කලා දැන් අපි අපේ වැඩේ පටන්ගමු මොකද උඹව දැක්ක වෙලාවේ ඉදලා මගේ කොල්ලා මට වද දෙනවා උඹේ ගාවට යන්න ඕනේ කියලා" ජන්කුක් එසේ කීවේ ඔහුගේ සාමාජිකයා ඔහුගේම අතින් පිරිමදිමින් .
YOU ARE READING
FRENZY
Romanceපලිගැනීමද ආදර කරගත් ඔවුන්ගේ කතාව. Mafia යාව කියන්නේ මොකක්ද? Mafia යාවේ ඉන්න අයට ආදරය තේරෙන්නේ නැද්ද? Top- jungkook Bottom - taehyung Taekook story 🔞🔞