Part 3

166 26 28
                                    

Jin Apartment........

හ්ම්ම්ම්~~~ අහ්හ්~~ ඕඕඕ~~ම්ම්

ජින් හිටියේ නිරුවතන් ඇදේ වැතිරිලා ඔහුගේ අත අතරය ඇද රෙද්ද ගුලි කරගෙන නම්ජුන් දෙන පහස විදිමින් කෙදිරි ගාමින්.

අශ් ෆක් ම්ම්ම්~~.

නම්ජුන් එසේ කියමින් ජින්ගේ ඇතුලාන්තයටම පහර දෙන්න ගත්තේ ජින් මුලු කාමරේටම ඇහෙන්න කෑ ගසමින් ඒ වින්දනය දරාගනිද්දී.

ඒත් ඒ දෙන්නගේ ඒ ලස්සන මොහොතට බාදා කරමින් දෙන්නගේම පෝන් දෙක එකවර රින් වෙන්න ගත්තා.

" ඕ ශිට් ෆක් " නම්ජුන් එහෙම කියලා ඇදට හයියෙන් පාරක් ගහලා ජින්ගෙන් ඈත් වෙලා ඔහුගේ පෝන් එක අරගෙන bathroom එකට ගියේ තරහින්.

ජිනුත් නම්ජුන් ගියාට පස්සේ එයාට ආව කෝල් එක ඉක්මනට ආන්ස කලා.

" හැලෝ ජිමින්"

" ආආ හරි මම එන්නම්"

" නැහැ නැහැ මම මගේ කා එකේ එන්නම්"

" හරි අපි එතනදී හම්බ වෙමු"

ඒ කෝල් එක ආවේ ජිමින්ගේ ජින් එසේ ජිමින්ට කෙටි පිලිතුරු දී යහනෙන් නැගිට ඉක්මනට දිව්වේ අනිත් washroom එකට.

" හැලෝ jk"

" ඕ මම විනාඩි පහකින් ඔතන "

" නැහැ මම එන ගමන් උන්ට කෝල් කරලා ලෑස්ති කරගන්නම්"

  ජන්කුක්ගේන් ආපූ කෝල් එකට නම්ජුන් එසේ පිලිතුරු දී ඉක්මනට wash එකක් දාලා එලියට එද්දී ඔහු දුටුවේ වේගෙන් කොහේ හරි යන්න ලෑස්ති වෙන ජින්ව.

" ජිනී ඔයා කොහේ යන්නද මේ" නම්ජුන් එසේ ඇසුවේ ඔහුගේ ඇදුම් ඇද ගන්න ගමන්.

" හදිස්සි පේෂන්ට් කෙනෙක් ජූන් ඒ නිසා මම ඉක්මනට hospital එකට යන්න ඕනේ" ජින් එසේ කීවේ නම්ජුන්ගේ ඇස් මගහරිමින්.

" ඕඕ ජිනී සොරි පැටියෝ මට ඔයාව Dorop කරන්න වෙන්නේ නැහැ මටත් හදිස්සියකට ඔපිස් එකට යන්න වෙලා" නම්ජුන් එසේ කීවේ කනස්සල්ලෙන් වගේ.

" ඒකට කමක් නැහැ ජූන් මම මගේ කා එකේ යන්නම්" ජින් එසේ කීවා.









පැය දෙකකට පසු.........

Mafia queenගේ ටීම් එක කළු වලින් සැරකී වරායේ හිටියේ අද වරායට ගොඩබාන drugs තියෙන නැව පැහැර ගන්නයි. ඒ වගේම එතන තව ටීම් එකක් හිටියා කළු වලින්ම සැරසී මුහුනු ආවරනය කරගෙන ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ mafia kingගේ ටීම් එක. මේ දෙගොල්ලොම හිටියේ මුහුනු ආවරනය කරගෙන මේ කවුරුත් අනෙකාගේ මුහුණ අදටත් දැක නැහැ.

FRENZYWhere stories live. Discover now