"මොකක්ද කියන්නේ ඔයාට පිස්සුද ටේ ඌ ගාවට යන්න" ජින් කෑ ගැසුවේ තරහින් මූණ රතු කරගෙන." අනික තනියම ඒ වගේ නරුමයෙක් ගාවට ඇත්තටම තමුසෙගේ මොලේ තියෙන්නේ මැටිද ටේ" ජින් එයා ලග තිබ්බ මේසෙට හයියෙන් පාරක් ගහලා නැගිට්ටා." ඇත්තටම ඇයි ටේ ඔයා එහෙම දෙයක් කලේ ආආ ජින් හියුන් කියන කතාව ඇත්තනේ ඔයාට මොලයක් නැද්ද? " ජිමින්ද කතාවට එකතු උනේ ටේ මේ පාර කරලා තියෙන්නේ මහ මෝඩ වැඩක් නිසා"
" අනික මූණත් පෙන්නලා ඇවිත් ගිහිල්ලා ඇත්තටම ජිමින් මට මූට දෙකක් අනින්න හිතෙනවා" ජින් තරහින් එසේ කීවා.
ඇත්තටම මෙතන වෙන කෙනෙක් taehyungට මෙහෙම කතා කරානම් taehyung ඒ මිනිහව දැන්ටමත් පරලොව යවලා ඉවරයි ඒ ටේ කියන්නේ ගොඩක් දරුනු කෙනෙක් උනාට ජින් ජිමින් ඉස්සරහා එයා පොඩි ලමයෙක් උනා ඒ තරමට ඒ සහෝදර බැදීම ශක්තිමත් .
" හරි හියුන් කලබල වෙන්න එපා මම දන්නවා ඌව නම්ම ගන්න විදිහ ඒ නිසා මට බොරුවට කෑ ගහන්න එපා" ටේ කිසිම ගානක් නැතුව විස්කි වීදුරුවක් තොල ගාමින් එසේ කීවා.
" ඕන දෙයක් කර ගන්නවා තමුන් " ජින් එසේ කියා එතනින් ගියේ තරහින් .
" උඹ කලේ වැරැද්දක් ටේ මොකද jk කියන්නේ සතෙක්" ජිමින් එසේ කීවා.
" මම දන්නවා බන් ඌ සතෙක් කියලා සතෙක් උනත් ඌ handsome " ටේ ඒක කිව්වේ අමුතු තාලෙකට.
" ඕඕ මට දැන්නේ තේරුනේ මෙයා මේ jk ගාවට තනියම යන්න තියෙන උවමනාව මොකක්ද කියලා" ජිමින් කට කොනකින් හිනාවෙලා එහෙම කිව්වහම ටේ ඒ විදිහටම සිනා උනා.
Jk house~~~~~
" මොකක්ද උඹ කියන්නේ taehyung ආවා උඹව හම්බවෙන්න ඔපිස් එකට" සුගා පුදුමෙන් එසේ ඇසුවේ ජන්කුක්ගෙන්.
" යකෝ සුගා මූ මෙච්චර වෙලා කිව්වේ ඒකනේ කොහෙද උබේ කන තියෙන්නේ" සුගා ජන්කුක්ගෙන් අහපු දේට හොබියි සුගාට උත්තර දුන්නේ.
" ඌ මොකාටද දන්නේ නැහැ මේ පාර එන්න යන්නේ මොනා උනත් පරිස්සමින් ඕකා සර්පයා වගේ එකෙක්" මේ හැමදේම අහගෙන හිටිය නම්ජුන් එසේ කීවේ බැරැරුම් ලෙස මූණ හදාගෙන.
YOU ARE READING
FRENZY
Romanceපලිගැනීමද ආදර කරගත් ඔවුන්ගේ කතාව. Mafia යාව කියන්නේ මොකක්ද? Mafia යාවේ ඉන්න අයට ආදරය තේරෙන්නේ නැද්ද? Top- jungkook Bottom - taehyung Taekook story 🔞🔞