Part 9

172 27 89
                                    


ජේජූ~~~~~~~~

නිස්කලංක පරිසරයෙකින් වට උනු සාමාන්‍ය තරමක නිවසක මිදුලේ ජන්කුක් නම්ජුන් සුගා වගේම හොබී සංවාදයක යෙදෙමින් විටින් විට වත්තට ඇතුල් වෙන ගේට්ටුව දෙසට ඔවුන්ගේ නෙත් යොමු කලේ කවුරුහෝ අපේක්ෂාවෙන්.

එකවර ගේට්ටුව විවර වෙනවාත් සමගම සංවාදයේ යේදී සිටි සියලු දෙනාගේ නෙත් ඒ යකඩ වලින් සෑදූ ගේට්ටුව දෙසට යොමු උනේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී අය ආපූ නිසා.

ටේ ජේජූ වල ඔවුන්ගේ නවාතැන්පලට කාර් එක ඇතුළු කරද්දිමයි දැක්කේ ජන්කුක්ගේ පිරිවර ටේ කොහෙත්ම හිතුවේ නැහැ ඔහුට මෙහේ ඇවිල්ලා ජන්කුක් එක්ක ඉන්න වෙයි කියලා.

ඇත්තටම මේ ජේජූ ගමන ඔවුන් දෙගොල්ලොගේම වැදගත් වැඩක් ඉනත් ටේ කැමති උනේ නැහැ ජන්කුක්ලා එක්ක එකට ඉන්න මොකද ටේ ගනුදෙනුව කලේ ජන්කුක් එක්ක ඒ නිසා එයාට ජන්කුක් එක්ක ඉන්න එක ප්‍රශ්නයක් නැහැ හැබැයි ජන්කුක්ගේ ටීම් එකත් එක්ක ඉන්න එක ටේගේ හිතට ගෙන ආවේ අපහසුතාවයක්.

අනිත් පැත්තෙන් ජන්කුක් ටේ එක්ක එකට ඉන්න එකම හේතුව තමයි ටේගේ ඇග මොකද මේ වෙද්දී ජන්කුක් මත්ද්‍රව්‍යකටත් වැඩිය ටේගේ ශරීරයට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් ජන්කුක්ට ඕනේ උනා මේ වගේ සුන්දර පරිසරයක් ඉදලා ටේව ඔහුගේ ශරීරයට යට කරගන්න.

( A/N - මේ යකා හිතාගෙන ඉන්නේ හනිමූන් එකට ආවා කියලා වගේ සුන්දර පරිසරයක ඉදලා විනෝද වෙන්න මේ මම ඉන්නකම් ඒවා හදේ හුම්ම්)

ටේ කා එක නවත්තලා ජිමිනුයි ජිනුයි දෙහා බැලුවා ජිමින්නම් හිටියේ පෝන් එක ඔබන ගමන් හැබැයි ජින්නම් හිටියේ සුව නින්දක.

ටෙ කා එකෙන් බැහැලා ජන්කුක්ලා ඉන්න දිහාවට ඇවිදගෙන ගියා ජිමිනුත් ටේ පස්සෙන් ගියේ එයා හිතින් ආදරේ කරන කෙනා එතන ඉන්නවා කියලා දන්න නිසා.

" එන්න එන්න mafia queen අපි ඔයා එනකන්මයි හිටියේ ජන්කුක් එසේ කියා ටේ ගාවට ගිහිල්ලා ටේගේ ඉනෙන් අල්ල ගත්තා මේ දිහා අනිත් අය බලාගෙන හිටියේ පුදුමෙන්.

කට්ටියම taekook දිහා බලාගෙන හිටියට එක්කෙනෙක්ගේ ඇස් දෙකනම් තිබ්බේ වෙන කෙනෙක් ගාව ඒ වෙන කවුරුත් නෙවෙයි ජිමින් ඔව් ජිමින්ගේ ඇස් නැවතිලා තිබ්බේ ගල් හිතක් තියෙන යුංගී ගාව ජිමින් පලවෙනි වතාවට තමයි යුංගීව දකින්නේ එයා මෙච්චර කාලෙකට යුංගීගේ දැකලා තිබ්බේ ඇස් දෙක විතරයි.

FRENZYWhere stories live. Discover now