Part 10

179 23 68
                                    


ජින් හිතේ ගොඩක් දේවල් තියාගෙන රූම් එකේ දොර ඇරියා.

_____________ අද එතැන් සිට __________

ජින් දොර ඇරගෙන ඇතුලට ගියත් නම්ජුන් පේන්න හිටියේ නෑ ඒ නිසා ජින් එයාගේ බෑග් ටික පැත්තකින් තියලා ඇස් වටේ කරකෝ කරකෝ නම්ජුන්ගේ රුව සෙව්වා ජින්ගේ ඇස් එක තැනක නතර උනා ඒ බැල්කනියේ.
ඔව් නම්ජුන් සිකරට් එකක් බොන ගමන් බැල්කනියට වෙලා ලොකු කල්පනාවක හිටියේ එයාගේ මූණේ පේන්න තිබ්බේ පසුතැවීමක් දුකක් .

ජින් හෙමීට නම්ජුන් ලගට යන්න පටන් ගත්තා එයාගෙ ඇගම ගැහෙනවා මොකද ජින් තාමත් ඉකිබිදිමින් ඉන්නේ.
ජින් හෙමීට ගිහිල්ලා නම්ජුන්ගේ පිටිපස්සෙන් හිට ගත්තා ඒත් නම්ජුන් තාමත් සිකරට් දුම ඔහේ හිස් අවකාශයට නිදහස් කරමින් හිටියේ හරියට ජින් ආවා කියලා එයාට නොදැනුනා වගේ.

ඇත්තටම නම්ජුන්ට ජින් ආවා කියලා තේරෙන්නේ නැද්ද? නෑ නම්ජුන් දන්නවා ජින් ආවා කියලා එයා ජින් කාමරේට ඇතුල් වෙන වෙලාවේ ඉදලා හොදට ඇහුම්කන් දීගෙන හිටියේ ජින් මොනාද කරන්නේ කියලා.
ජින් එයා ලගට එනවා ඇහෙද්දී නම්ජුන්ගේ හදවත තවත් වේගෙන් ගැහෙන්න ගත්තා. නම්ජුන් හරියටම ජින් එයා ලගට ආවා කියලා තහවුරු කර ගත්තේ ජින්ගේ සුවදින් ඔව් නම්ජුන්ට ජින්ගෙන් එන සුවද හොදට අදුනන්න පුළුවන් ඒ ලැවැන්ඩා සුවදට තමයි නම්ජුන් ගොඩක්ම ආස.

" මට සමාවෙන්න ජූන් " එකපාර ජින් නම්ජුන්ගේ කකුල් දෙක ලග වැද වැටෙමින් සමාව ඉල්ලුවා ඒත් නම්ජුන් කිසිම සෙලවීමකින් තොරව තවමත් ඔහේ බලාගෙන ඉන්නවා.

ඇත්තටම නම්ජුන්ට ගානක් නැද්ද මේ ජින් අඩන එක ගැන....
නැහැ ජින් මෙහෙම එයා ලග අඩද්දී නම්ජුන් ජින්ට වඩා ඇඩුවා හදවතින්. නම්ජුන් කියන්නේ දරදඬු කෙනෙක් උනත් ජින් ලග එයා ලාමක හිතක අයිති කාරයෙක් උනා. ඒ වගේම නම්ජුන් කියන්නේ ජින්ට පණටත් වඩා ආදරේ කරපු කෙනෙක් ඉතින් ජින් මෙහෙම අඩද්දී නම්ජුන් කොහොමද දරාගෙන ඉන්නේ . දරාගන්න බැරිම තැන වෙන්න ඇති රෑ අහසේ සීතල සුලං වලට නම්ජුන්ගේ ඇස් අගින් වැඩුනු කඳුළු වියළුවේ කාගෙත් ඇස් වලට හොරෙන්.

මෙතන ජින් විතරක් නෙවෙයි වැරදි නම්ජුනුත් වැරදියි මොකද ඔහුත් ජින්ගේන් සැගවූවා ඔහු mafia වලට සම්බන්ධ කෙනෙක් කියලා. ඉතින් ඇයි මේ ජින් විතරක් නම්ජුන් ලග හඩා වැටෙන්නේ.

ඒකට හේතුව තමයි ජින්ගේ හිතේ තියෙන නම්ජුන් වෙනුවෙන් තියෙන ආදරේ ජින් කියන්නේ නම්ජුන්ට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් එයා මේක නම්ජුන්ගෙන් හන්ගන්න හේතුවත් ඒ ආදරේම තමයි මොකද ජින් බය උනා නම්ජුන් ඔහු mafia වලට සම්බන්ධ කෙනෙක් කියලා දැන ගත්තාම ඔහුව අතහැරලා යයි කියලා ඒ බයම තමයි ජින්ව හැමදාම නම්ජුන්ට මේ ගැන කියන්න යද්දී අසරණ කලේ.

" නැගිටින්න ජින්" නම්ජුන් ජින් දිහා බලන්නේ නැතුවම එසේ කීවා.

" මට සමාවෙන්න ජුන් මම ඒක ඔයාගෙන් හැන්ගුවේ ඔයා මාව දාලා යයි කියලා බයට" ජින් එසේ කීවේ නැගිටින ගමන්.

" හ්ම්ම් ඒවා දැන් කතා කරලා වැඩක් නෑ" එසේ කියා නම්ජුන් ජින්ව ගනන් ගන්නේ නැතුව bathroom එකට ගිහිල්ලා දොර වහ ගත්තා.

" මට රිදෙනවා පණ ඔයා මට බනින්නෙවත් නැතුව ඔහොම මාව නන්නාදුනන කෙනෙක් වගේ මග අරිද්දී මගේ පපුව රිදෙනවා ජූන්" ජින් වැසීගිය bathroom එකේ දොර දෙස බලාගෙන එසේ මිමිනුවා.

Bathroom~~~~~

" අපි මෙහෙමම ඉමු ජින් නැත්තන් ඔයාට දුක් විදින්න වෙයි" නම්ජුන් එසේ මිමිනුවේ දොරට හේත්තු වෙලා.

මොකද නම්ජුන් දන්නවා ජන්කුක් මේ සම්බන්ධය දැන ගත්තොත් ලොකු විනාසයක් වෙන්නේ කියලා ඒ වගේම taehyung උනත් මේක නවත්තන්න මුකුත් නොකර ඉන්නේ නෑ කියලා නම්ජුන් දන්නවා.

ඒ වගේම නම්ජුන් දන්නවා මේ සම්බන්ධය මෙතනින් එහාට ගියොත් ජින්ට විදවන්න වෙනවා කියලා ඒ නිසා නම්ජුන් තීරනේ කලා මේ සම්බන්දේ නවත්තන්න.



Taekook room~~~~~~~

" ම්ම්ම්~~ ආඅහ්හ්ම්~~~ " ටේගෙ කටින් නොනවත්වා පිට උනේ එවන් වේදනාත්මක වගේම වින්දනාත්මක කෙදිරීම් පමනයි.

ජන්කුක් හිටියේ ටේගේ ඩික් එක ඔහුගේ මුවින් වින්දනය කරමින් ඒ වගේම ටේ හිටියේ ඇද රෙද්ද ඔහුගේ ඇගිලි තුඩු වලින් අල්ලාගෙනයි.

" ආඅහ්හ්ම්~~~ ම්ම්ම්~~ හ්ම්මාආආඅම්ම්හ්හ්~~"


ඉවරයි හී........

ඊලග එකනම් මීට වඩා දිගට ලියන්න මා බලාපොරොත්තු වෙනවා.

එසේනම් මා නික්ම යන්නම් නැවත හමුවීමේ බලාපොරොත්තු.

බායී 👋👋👋👋👋👋

FRENZYWhere stories live. Discover now