බෝගමී🤭
.
.
.
.ඒ එක්කම අපේ සෙක්ශන් හෙඩ් අපේ මුලු සෙක්ශන් එකටම ග්‍රවුන්ඩ් එකට එන්න කියුවේ පුටුත් අරන්.. හරිනේ තව මඟුලක් අද.. අනිවාරෙන් අර සභාවක් වෙන්නැති.. ළමයින්ට හැමදාම ඉගෙන ගෙන ස්ට්‍රෙස් නිසා අපේ ටීචර්ස්ලා මාසෙකට සැරයක් අපිව එළියට මෙහෙම කථා කරලා සින්දුවක් කියලා චිල් එකක් ගන්න වෙලාව දෙනවා... ඒක තමා අපේ ගුරුවරුන්ගේ තිබුනු ලොකුම විශේශත්වේ..අනිත් ස්කූල් වලට වඩා..
ජිමිනයි මායිත් පුටුවක් උස්සන් බැස්සේ පහලට මන් යද්දිත් හෝබියා එතන වාඩි වෙලා..ලොකු අඹ ගහ යට තමයි හැමදාම මේක කරේ.. රවුමක් හැදිලා ලමයි සේරම වාඩි වෙලා හිටියා..ස්ට්‍රෙස් කෙසේ වෙතත් අපේ උන් ක්ලාස් එකේ නම්බුව බේරගන්න තමයි මෙතන වැඩ පෙන්නුවේ..අනිත් ක්ලාස් වලට සෙකන්ඩ් වෙන්න බෑනේ..
මුලින්ම අපේ සෙක්ශන් එක භාර ප්‍රිෆෙට් කාරයා අපිව පිළි අරන් වැඩේ කරන් යන්න එකෙක්ට ආරාධනා කරා.. වෙනදට නම් කුක්සන් මේ සේරම බලාගන්නවා..ඒත් අද කිසි දේකට මූඩ් එකක් නෑනේ.. අපි තුන් දෙනා ඔහේ කොනකට වෙලා බලන් හිටියා.. ඔන්න මුලින්ම අපේ යුන් වෝ එහා ක්ලාස් එකෙන් වැඩේ පටන් ගත්තා.. මුලින්ම පොර සින්දුවක් කියුවා..
ඊලගට අපිට අල්ලපු පන්තියෙන් එකෙක් ඇවිත් කථාවක් කරා.. ආයෙම තව එකෙක් ඇවිත් විරිදුවක් කියලා ගියා.. කුක්සන් මේවා දිහා බලන් හිටියේ එපා වෙලා..ඒ අස්සේ මට දැනුනේ මොකෙක් හරි මගේ දිහා බලන් ඉන්නවා වගේ..මන් හිමින් සැරේ වටපිට බලද්දී දැක්කේ බොකුට්ටා.. යොන්ගියත් එක්ක හරියටම අපේ ඉස්සරහා මූනට මූන වාඩි වෙලා..මන් හිමින් කවර් උනේ මගේ ඉස්සරහ ඉදපු එකාට..සැක්..කුක්සන් බයකට නෙවි කුක්සන්ට තියෙන්නේ දුක..එයාට විතරක් නෙවිනේ මටත් තරහ යනවා..එයාට බැරි ඇයි මාව තේරුම් ගන්න..හුම්.. මන් ආයේ ශේප් එකෙ බැලුව..සැක් මූ තාම බලන් ඉන්නවනේ..මෙන්න පොර නැගිට්ටා.. මූ මේ කොහේ යන්නද..යොන්ගියා උඩ පැනගෙන අත්පුඩි ගහනවා.. යුන් වෝ ගෙන් ගිටාර් එකත් ඉල්ලගෙන පොර ඇවිත් මැද තිබුනු පුටුවෙන් වාඩි උනේ පුටුව අපි ඉන්න පැත්තට හරවන ගමන්..
මන් ජිමින්ට ඇන්නේ ඌත් මට ඇනලා හෝබිත් ඇස් ලොකු කරන් මගේ දිහා බලද්දී..
YOU ARE READING
I'll Kill You👻 ( #Completed _ Taekook*)
Hayran Kurgu🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූ...