Chapter 30 අඥේ මන් කැමති ඥෑ!!😉

1.1K 200 6
                                    

Chapter 30👻❤

.
.
.
.
.
.
කොහොමද දන්නේ?
මන් ඇහුවා...එකම ප්‍රශ්නේ දෙපාර්ක් අහන එක මේ ජන්කුක්ට වදයක් උනත් බොකුට්ටා ඉස්සරහ ඒ හැමදේම නැති වෙලා යන්නේ එයා මගේ මුලු ජීවිතෙන්ම ඉඩක් අරන් ඉවර නිසාද මන්දා.. ඒ හුස්මවල පහස මට තවතවත් ඕන වෙද්දී මන් ඒ උරහිසේ මුහුන හංගන්ම හිටියා.. ඒක මහ පුදුම හැඟීමක්.. කිසි කෙනෙක්ට ලං නොවුනු මගේ හිත එයා ළග නැමෙන විදියට මං ආස කළා..ඒකද ආදරේ?

හොරාට බලන් ඉදලා මන් බැලුවාම වෙන පැත්තක් බලනකොට තව මන් ඔය සුවද බල බල ළගටම එනකොට මේ සූටි හා ඇස් පියවිලා යනකොට....ම්ම්ම්ම්...මන් සූට්ටක් ඩෙස්ක් එකේ නැති උනු ගමන් එබි එබී පන්තිය පුරාම මාව හොයනකොට... අනිත් හැමෝටම චන්ඩි පාට් දාන ඔයා මන් ගාව විතරක් හා බබෙක් වගේ ගුලි වෙලා ඉන්න හදනකොට මෙච්චර නපුරු කම් කරලත් කන හරහා පාරක් ගහන්නැතුව ඔරව ඔරව ගස්සන් යනකොට....ම්..ම්ම්ම්... තේරෙන්නැද්ද මගේ සුදු බබෝ...

බඩේ සමනල්ලු පියාඹනවා දැනෙද්දී මගේ පපුව හැටට හැටේ දුවන්න ගත්තා..ඇග පුරා සීතලක් දැනීගෙන යද්දී ඒ වචන ඒ ගැඹුරු වොයිස් එක මාව පිස්සු වට්ටනවා..

යොන්ගියා ඇවිත් කතා කරන්න විනාඩි ගානකට කලින් ඒ ඇස් කථා කරන්න ගත්තේ හරිම සන්සුන්ව..එහෙම්ම මගේ ලිප්ස් උඩ පෙක් එකක් තියපු එයා එයාගේ දිග ඇගිලි වලින් මගේ කොන්ඩේ හැදුවා..ඒ මූනේ කඩවසම් බව ඕනවටත් වඩා පෙනෙද්දී මට හීනියට ආඩම්බරයක් දැනුනේ මේ ආඩම්බරකාරයා මගේ නේද කියලා හිතිලා..

ආඩම්බරයි බැලුවමනම් හොරැහින් බලන්නේ ඇයි එහෙනම්..

බොකුටු උක්කුං ආදර අන්දරය...
ආහ් අහ්...කුක්සන්න්!!

අඩෝ ඔන්න මල්කුමාරයා එනවා!

හම්මේ මුගේ පැණිය...!කෝමද හිටියේ මූ...

අඥේ මන් කැමති ඥෑ!!

හාපෝ ඇත්තමයි මට හිතෙනවා මන් මොකට ලව් කරන්න ගත්තද කියලා..මන් ක්ලාස් එකට ආපු වෙලේ ඉදන් මුන් සේරම එක එක ඒවා කියන්න ගත්තා.. මේ බොකුට්ටා මාව ඇතුළට දාන්නම ආවනේ..මන් මෙ ඩෙස්ක් එකේ ඔලුව ගහන් මූනත් වහගෙන ඉන්නවා.. සැක් කුක්සන් ලෙප්ට්....

කුක්සන් ජිමිනාට අර පකයා ගහනවා!!

අපේ ක්ලාස් එකේ ලී මින් දුවන් ඇවිත් කියද්දී මන් උඩ ගියා..මොකක් ඌට කවුද යකෝ ගහන්නේ..

කොහේද?

මන් ඇහුවේ හිටිය තැනින් නැගිටලා දුවන්න හදන ගමන්..

පරණ බිල්ඩින් එක පිටිපස්සේ!

මොකක්..ඒක තියෙන්නේ ප්‍රයිමරි එක තියෙන පැත්තේ කන්ද උඩම ටිකක් එහාට වෙන්න..මූ මොන ලබ්බක්ද ඒක අස්සේ කරන්න ගියේ..

ගහගන්න නම් කියාපු තැන..මන් වටපිට බැලුවේ හෝබියා ඉන්නවද බලන්න.. අඩුගානේ ඌවත් පේන්න නෑ..මූ පේන්න හිටියනම් තමයි ලෝක පුදුමේ.. මන් ඩෙස්ක් එක උඩින් පැනලා දිව්වේ උඩට...මගේ එකෙක්ට අත තියන්න තරම් කෙරුමා මට බලාගන්න ඕන උනා..මට සුවර් මිනා කියුවට කොට බට්ටට ගහනවා කියලා අනිවා ඕකා නෙලනවා ඇති අනිත් උන්ට.. අපේ එකේ මට පස්සේ ඉන්න එකම නසරානියා ඌනේ.. පෙනුම නම් කියුට්! ඒවගේම තමා මළ පැන්නමත්..

මන් කඩාගෙන දිව්වේ කන්ද උඩට..මොන මඟුලක් වෙලාද කියලා මට හිතාගන්න බැරි උනා.. මන් පරන බිල්ඩින්ග් එක පැත්තට දිව්වේ පුලුවන් උපරිම වේගෙන්....
ඒ එක්කම...
.
.
.
.
.
.
.
.
.
.

බෝගම්!!!!!!!

රැඳී සිටින්න යුගයේ ආදරණීයම ලව්ස්ටෝරිය❤

මොනවහරි කියන් යනෝකෝ හලෝ..මන් කමෙන්ට්ස් සේරම බලනවා.... එහෙම.ලේසියෙන් ඉවර කරන්න බෑ පස්න තියෙනවා තව😌👍

බනීබී👻

I'll Kill You👻 ( #Completed _ Taekook*)Where stories live. Discover now