Chapter 21
.
.
.
.
.මන් අපේ රෙජිස්ටර් එකයි රිපෝට් එකයි සේරම අනිත් පන්තියේ මොනිටර්ට දීලා අනිත් උන් එක්කම එලියට දුවලා ගිහින් බස් එකට නැග්ගා..
බස් එකට නැගලා මන් ආයේ බැලුවේ බොකුට්ටා පේන්න ඉන්නවද කියලා.. කුක්සන් හැමදේම හොයාගන්නකම් මන් ඔයාගෙන් ඈත් වෙලා ඉන්නවා බොකුට්ටෝ..බලමු තව කොච්චර කල් යාවිද කියලා..
අද බස් එකත් පාලුයි වගෙ..සැක්...මොනව කරන්නද මේ උක්කුංව සම්පූර්නෙන්ම බොකුට්ටා වෙනස් කරලනේ..කොහෙවත් ඉදපු මගේ රාජ්ජෙට එබිලා හුම්ම්..මන් බස් එකෙන් බැහැලා බැලුවේ එයා ඉන්නවද කියලා..
බොකුට්ටා පේන මානෙක නෑ..මේ දවස් ගානටම එයා මාත් එක්කමනේ මේ පාරේ ගියේ..ආයිශ් කුක්සන් ඔයා හරියට බූට් එකක් කාලා වගේනේ අප්පා..සිහියට වරෙන් කොල්ලෝ..!ආහ් ජන්කුක් බේබී කෝ අද බෝයි ප්‍රෙන්???
මන් අපේ ගෙවල් පාරට හැරෙනකොටම ශාන් ආවේ බයික් එකකින්..මූ යකෝ පාරෙමද කොහේද ඉන්නේ..මූ.මොකක්ද ඒ කියපු බෝයි ප්‍රෙන් කතාව..
ආහ් මන් උබ හම්බෙන්න ඉදියේ!
මන් එතනම නැවතිලා ශාන්ට කියුවා..ඌත් බයික් එක රේස් කරන් ඇවිත් මන් ගාවින් නැවැත්තුවා..හැමදාම මූ මෙතනදිම ගේම ඉල්ලන්නේ මන් පස්ස ගහන නිසා වෙන්නැති.. මන් පාර දෙපැත්ත බැලුවා එකෙක්වත් පේන්න නම් නෑ..අද වැඩේට බයනැතුව බහින්න ඇහැකි..
මොකෝ කුක්සන් කේස් එක?
මූ කොච්චර වලියට ආවත් ඉස්සර ඉදන් අපි එක්ක ඉදියේ..පස්සේ තමා මුගේ පුක උඩ ගියේ..බෝගේ සීන් එක මොකක්ද?
මේ කුක්සන් ප්‍රශ්න වලින් පැනලා යන්නෑනේ..කෙලින්ම ප්‍රශෙනට.. ශාන් කටකොනකින් කින්ඩි හිනාවක් දැම්මා. පොරත් මොනවා උනත් හැන්ඩියා.මූ වලිකාරයා නිසා මුගේ එහෙම ලයින් එකක් අපේ උන්ට පේන්නෑ..උබ මොකෝ ඌ එක්කම ඉන්නේ?
ආයිශ්...එපා වෙනොනේ කුක්සන් ප්‍රශ්නයක් ඇහුවම ඒකට උත්තරේ දෙන්න ඕන එක්කෝ.. වෙන මඟුලක් කියනෝනේ ඉතින්..මන් එක ඇහිබැමක් උස්සන් බලන් හිටියා..මන් ඌට කැමති එච්චරයි!
ශාන් ටිකක් වෙලා බලන් ඉදලා කියලා දැම්මා.. හෑ!!!!!!!! යකෝ ඒකද එතකොට හේතුව...ඒක තමා අරූ නාහෙන් ඇඩුවේ..යකෝ කැමති නම් කැමති වෙන්න එපයි..මුන්ගේ පුදුම ලව් කිරිල්ලක් නේ යකෝ මේක.. මේ බොකුට්ටා ආවත් හරි හැමතැනම ලව් බර්ඩ්ස්ලා පිරුනනේ..මූ මල්සරාවත් ද..අඩෝ නෝ..! කුක්සන්ගේ අධිරාජ්‍යයේ එහෙම ඒවා කලින් තිබුන්නෑ අපේ හාමුදුරුවනේ!!
![](https://img.wattpad.com/cover/340959330-288-k66573.jpg)
YOU ARE READING
I'll Kill You👻 ( #Completed _ Taekook*)
Fiksi Penggemar🐯 : ඉස්සරහ බලන් පලයන්! 🐰 : තෝ බලන් පලයන් ගල් මූසලයා! . . . . ඌ සිරාවට මූට ලව්ද බන්? ජිමිනා ඇහුවෙ හෝබියගෙන්.. ඉතින් අරූ එහෙමනේ කියුවේ🤷 . . . අනේ මන් දන්නෑ මෙහෙම ලව් එකක් නම්.. දෙන්නම ටොප් ද කොහේද🙈🤦 . . . ඇවිත් බලපිය මේ කතාව හොඳද කියලා😁😼 මීට පූ...