Chapter 44 මැණික🥺❤

1.3K 205 21
                                    

තාප්පෙන් පැනගන්න බැරි උන එකේ ලැජ්ජාවට 👉👈

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තාප්පෙන් පැනගන්න බැරි උන එකේ ලැජ්ජාවට 👉👈




ඌ බන් අඩි දහයක් විතර උසයිත් එක්ක.. මේ පම්කයා ගිහින් නහයට ලං කර කර ආතල් දුන්නා ටිකක් වෙලා.. මන් කෝමත් ටිකක් ඈත හිටියේ..
අඩෝ එච්චර උස බල්ලෝ ඉන්නවද..අනේ මන්දන්නෑ මූ කියන එකක් තමයි.. කුක්සන්ගේ රාජ්ජේ එක බල්ලයි ඉන්නේ බාම් විතරයි!

හික් ගෑවුනානේ ඊටපස්සේ..

ජිමිනත් අරූගේ උකුල උඩ ඉදන්ම කතාවට එන්ටර් උනා..බැහැල කියපන් උට්ට..

ඌට දම්වැල නිකන් යකෝ දාලා තියෙන්නේ ගැට ගහලා නෑ...ඌ ටිකක් වෙලා බලන් ඉදලා බුරාගෙන පැන්නා කියහන්කෝ.. යස්ස බල්ලෙක්!!!

කිරි අප්පට බල්ලෝ පැනපි ඉතිරි ටික ඉතින් හිතාගන්න ඇහැකි... හෝබියා යටි ගිරියෙන් කෑගහගෙන අරුවත් දාලා දුවන්නැති...ඊටපස්සේ අපිත් දිව්වා..මොනා උනත් සතා භයානකයිනේ මල්ලී...
ටිකකිම් අරූගේ කතාව නැවතුනේ කෝල් එකක් ආපු නිසා..අප්පේ පැණිය මුගේ..

බබා..දොයි මතයි...

බොකුටු කියුවේ මගේ උරහිසේ මූන හංගන් හස්කි වොයිස් එකෙන්.. මගේ බඩේ නිකන් සමනල්ලු පියාඹනෝ වගේ ඒ වොයිස් එකට...ආයිශ් කිචි වගේ අයියෝ....

මන් ඒ බොකුටු කොන්ඩේ අතින් තව ටිකක් ඇවිස්සුවා...අවුස්සලා හිමින් ඒ සිනිඳු කොන්ඩෙන් සූටි කිස් එකක් තිබ්බා...මගේ පපුව මෙව්වා වෙලා යනවා අප්පා.. ඒ හුස්ම මගේ බෙල්ලෙත් වදිනවා..
මෙන්න ටිකකින් නිදි හොඳට ඇස් පියාගෙන..මන් පාත් වෙලා ඒ මූන බලන්න හැදුවත් බෑ..මූන උරහිසේ ගහන් මගේ ඉන වටේ අත් දෙකත් දාගෙන..මේ කෝළම නම්..

I'll Kill You👻 ( #Completed _ Taekook*)Where stories live. Discover now