ජන්කුක් එක්ක වෙඩින් රින්ග්ස් ශොප් එකට ගිය වෙලේ ඉදල ම ටේහියුන් කලේ ජන්කුක්ව අපහසුතාවයට පත් කිරීම . ජන්කුක් ලස්සනයි කියන හැම ඩිස්අයින් එකම කැතයි කියල එපා කියපු ටේහියුන් එතන හිටපු සෙල්ස් ගර්ල්ව filter කලේ ජන්කුක්ගෙ කේන්තියේ සීමාව පරීක්ෂා කරපු එක. වෙඩින් ඩ්‍රෙස් එක බල්න්න ගිය තැනත් ටේහියුන් ඒහා සමානවම හැසිරුනේ ජන්කුක්ට ටේහියුන්ට අත උස්සන්න බැරි කමට අත් මිටි කරගනිමින්. එන්න ලෑස්ති වෙලත් ඒ සෙල්ස් ගර්ල්ටත් ෆෝන් නම්බර් එක දුන්නෙ ජන්කුක්ගෙ ඉවසීම අන්තයේ ඒ දෑස් පවා රත් පැහැ ගැන් වෙද්දි.
කාර් එකට නැගලත් ටේහියුන් ෆෝන් එක ඔබන්න ගත්තෙ ජන්කුක් කියල කෙනෙක් එතන නැති ගානට. ඉවසීමෙ අන්තිම සීමාවත් පුපුරල ගිය ජන්කුක් ටේහියුන් එබීගෙන හිටපු දුරකතනය උදුරල පිටිපස්සට විසි කලේ ජන්කුක්ට බනින්න හිතාගෙන ජන්කුක් දිහාට හැරුණු ටේහියුන්ගෙ කට දෙපසින් තද කොට අල්ලා ගත්තා.
මේ අහපන් ටේහියුන්
ටේහියුන් දැනෙන වේදනාවට වගේම මෙච්චර දවසක් නොදැකපු ජන්කුක්ගෙ මේ රූපයට නොදැනීම ටේහියුන්ගෙ ඇස් වල කදුලු පිරුනා. ජන්කුක්ගෙ මුලු මූනම රතු පාට වෙලා තියෙද්දි ජන්කුක් තමන්ගේ කේන්තිය පාලනේ කර ගන්න වගේ එකට තද වුනු හකු අතරින් දිවෙන් කම්මුල් තෙරපන් හැටි දැකපු ටේහියුන් ඇත්තටම බය වුනා.
තමුසෙ හිතාගෙන ඉන්නෙ මං පොන්නයෙක් කියල ද . ආ ..
මෙච්චර දවසක් තමුසෙ පව් කියල තමුසෙට කාලය ඕන වෙයි හැඩගැහෙන්න කියල හිතල බලන් හිටියා. අදින් පස්සෙ නෑ . මං උබට ආදරේ කලා. අදින් පස්සෙ ඒ ආදරේ හොයන්න එපා. ඒක මං ගාවම තිබිච්ච දෙන්. මං කියන විදියට උබට ඉන්න බැරි නම් ඒකත් මං එතකොට බලාගන්නම්.ටේහියුන් ගේ කම්මුල් අත ඇරපු ජන්කුක් වේගයෙන් හුස්ම ගත්තෙ තමන්ගේ ආවේගය පාලනය කරගන්න. හොද හුස්මක් ගත්ත ජන්කුක් ආයෙමත් ටේහියුන්ගෙ පැත්තට හැරුණේ ටේහියුන් බයෙන් ශීට් බෙල්ට් එකත් බදාගෙන කාර් එකේ දොරට තවත් හේත්තු වෙද්දී .
තව දෙයක් . තමුසෙ නොදන්නවා උනාට තමුසෙගෙ අප්පා හොදටම ලොස් වෙලා ඉන්නෙ. තමුන්ගෙ අප්පගෙ හොටෙල් චේන් එක බේරගන්න එක උදව්වක් මේ මැරේජ් එක. ඒ හින්ද ගොං වැඩ කරල ඒ මිනිස්සුන්ව පාරට ඇදල දාන්න ර්පා. අදින් පස්සෙ මේක බිස්නස් ඩීල් එකකට වෙච්ච වෙඩින් එකක් විතරයි. හොදට මතක තියාගන්නවා. මොකද මට බෑ අන්කල්ට වෙච්ච පොරොන්දුව කඩන්න. අනික තමයි මම කොයිම තැනකදිවත් නිකම් අත පිහිද ගන්න කැමති නෑ . ස්පෙශලි බිස්නස් වලදි.

YOU ARE READING
Wings of Love ❤ | TK | ✔️
Fanfictionමගේ හිත හොරකම් කරපු ඔය ඇස් අයිති මට විතරයි . කැමැත්තෙන් බැරි නම් අකමැත්තෙන් හරි මං ඔයාව මගේ කර ගන්නවා. ඔයා මගේ __ජියෝන් ජන්කුක්__ ඔය නපුරු ඇස් අස්සෙ හැංගිච්ච ආදරේ හිතුවෙ කොහොම ද නොදැනෙයි කියල. ඒත් ඔයා ව මට මුන ග...