දොලොස්වන දිගහැරුම

1.1K 117 8
                                    

මගේ උදව් නැතුවම ජන්කුක් එයාගෙ ශර්ට් එක ඇගෙන් අයින් කරගෙන මගෙ ගෙල පුරාම හාදු තියමින් මගේ උඩුකය වැසුනු ශර්ට් එක ආවේගයෙන්ම ඇදල දැම්මෙ මං ඇදන් හිටපු ශර්ට් එක ඉරිල යද්දි . ජන්කුක්ගෙ අවේගය ශක්තිය හමුවෙ මට ජන්කුක්ගෙන් ඈත් වෙන්න බැරි බව තේරුන මම ජන්කුක්ට කැමති දෙයක් කරගන්න ඉඩ දීලා කොට්ටෙට කම්මුලක් තද කරගෙන ඇස් වහ ගත්තේ පියවුනු ඇස් වලින් ගලන කදුලු කොට්ටෙ තෙත් කරද්දි. ජන්කුක්ගෙ දෙතොල් මගෙ ගෙලෙන් පහතට යද්දි ඒ සුසුම් මගෙ පපුවෙ සියුම් තැන් වල වැදුනා. ජන්කුක්ගෙ දෙතොල් පපුවෙ සියුම් ගැටිති වල නවතිද්දි තව දුරටත් දරාගන්න බැරි තැන මගෙ කටින් පිටවුන ඉකිබිදුම් නිසා ජන්කුක් අසුරු සැනින් මගෙ පපුවෙන් මූන අරගත්ත. දෑස් පියාගෙන හිටියත් ජන්කුක් ඉන්නෙ මගෙ දිහා බලාගෙන කියල තෙරුන මම තව තවත් කොට්ටෙට මූන තද කරගනිද්දි මගෙ එහා පැත්තෙන් ඇද බරවෙන හැටි දැනුනා.

( ආවා මෙතන එයිටින් ප්ලස් ඒවා කියවන්න. 🤭😌)

මගෙ ඩෝල් . ඇස් ඇරල බලන්න මගෙ දිහා.

කවදාවත් නැති නිවුන කට හඩකින් ජන්කුක් කිව්වත් ජන්කුක් දිහා නොබලපු මම ජන්කුක්ට පිටුපාලා හැරෙන්න හදද්දි මගෙ උරහිස වටේ අත යවල මාව ඒ අත උඩට ගත්ත ජන්කුක් මාව එයගෙ පැත්ත හරව ගත්තා. ජන්කුක් මාව හරවගත්ත පාර මම හිටියෙ ජන්කුක්ගෙ පපුවෙන් භාගයක් විතර අයිති කරගෙන වෙනකොට ජන්කුක් ගැබුරු හුස්මක් පිට කරන ගමන් මගෙ නලල සිප ගත්තා.

ඇස් දෙක ඇරල බලන්න මගෙ ඩෝල්

ඇස් දෙක ඇරපු මට පෙනුනෙ ගානට බෙදුන ඒ ශක්තිමත් පපුව වෙනකොට හිතේ ඇතිඋන ආසවට මම මගෙ කම්මුල ඒ උස් උන පපුවෙ මත මම තවත් තෙරපුවා. මගෙ උරහිස වටේ එතුන අතින් ජන්කුක් මගෙ හිස අතගාන ගමන් කතා කරන්න ගත්තෙ තව සැරයක් මගෙ හිස සිබලා.

ඩෝල් ව බයකලා නම් සමාවෙන්න . මම දන්නවා ඩෝල් තාම ඉන්නෙ මං ගැන පැහැදීමකින් නෙවෙයි කියල. ඒත් මැනික ඔයා ඉන්නෙ වැරදි වැටහීමක. මගෙ අයියා ඔයාගෙ අයියව මැරුවෙ නෑ මැනික.

කෝ එතකොට මගෙ අයියා.

එයා ඉන්නවා ඩෝල් . ගොඩක් හොදින් ඉන්නවා.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now