අටවන දිගහැරුම 🐅

647 92 8
                                    

ජිමින් තමුන් කොහෙද ඉන්නෙ .

ගෙදර හියුන් .

මං ඉන්නෙත් තමුන්ගෙ ගෙදර තමයි ජිමින් . ඒත් මෙහෙ නම් ජිමින් කියල කෙනෙක් නෑ

මං පොඩ්ඩක් එලියට ආව හියුන්

විනාඩි විස්සක් දෙන්නම්. ඉන්න තැනකින් ගෙදර එනවා.

ඒත් හියුන් ..

මං තමුන්ව හොයාගෙන එන්න කලින් ඉන්න තූත්තුකුඩියකින් ගෙදර එනවා.

එහෙම කියපු යුන්ගි හියුන් ජිමින් මොනවත් කියන්නත් කලින් ෆෝන් එක කට් කලා. මං හිතන්නෙ ඔය අපි මෙතනට ආපු වෙලේ ඉදන් ජිමින්ගෙ ෆෝන් එකට යුන්ගි හියුන් ගත්ත පස්වෙනි නැත්නම් හයවෙනි කෝල් එක. ඊට වැඩි මිසක් අඩු නෑ . කෝල් ඔක්කොම කට් වෙනකල් සයිලන් කරන් බලන් හිටපු ජිමින් අන්තිමට මගෙ කීමට කෝල් එක ආන්සර් කලා. යුන්ගි හියුන් කතා කලේ කේන්තියෙන් . යුන්ගි හියුන් ටිකක නපුරු කෙනෙක් . හෝසොක් හියුනුත් මොකක්ද රන්ඩුවක් වෙලා තමා හියුන්වයි ජිමින්වයි දාලා ගියෙ . ඒත් හෝසොක් හියුන් ජිමින්ට කතා කරනවා. කතා කරල යුන්ගි හියුන් ගැනත් අහනවා. යුන්ගි හියුන් හොයාගන්න හැදුවත් බැරි උනා. එක පාරක් හෝසොක් හියුන් කුරුණෑගල ඉන්නව කියල යුන්ගි හියුන් ගියත් ඒ වෙද්දි හෝසොක් හියුන් එහෙන් ගිහින් තිබුනා.

ජිමින් ඔයා යන්න . කොහොමත් බස් එක තව ටිකකින් අද්දනවනේ.

කමක් නෑ ටේ . බස් එක යනකන් මං ඉන්නම්.

ඒත් යුන්ගි හියුන්

මොනාහරි උනොත් මාත් හෙට අනිද්ද එන්නම්.

ජිමින් විහිලු නෙවෙයි . ඔයා යන්න.
හරි බස් එක අද්දන්න හදන්නෙ. මං යන්නම්.පරිසමින් යන්න.

හ්ම්. ඔයත් පරිස්සමින්. හෝසොක් හියුන්ගෙ නම්බර් එක තියෙනවනේ. හාලි ඇල හරියෙදි කෝල් කරන්න හියුන්ට. නිදා ගන්න එපා. පරිස්සමින් .

හරි චිමි . මට බයයි ඒත් ඔයා ගැන.

බයවෙන්න එපා. මුකුත් වෙන්නෙ නෑ .ම්ම්. පරිසමින් යන්න . මතක ඇතුව මත්තලදි හරියෙදි සිම් එක ගලවන්න හොදද.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now