නමවන දිගහැරුම 🐅

623 88 3
                                    

නෑ ජන්කුකා. ටේ ෆෝන් එක ඕෆ් කරල.
අපිට ටිකක් බලාගෙන ඉන්න වෙයි වගේ.

මට බෑ යකෝ තව බලන් ඉන්නමොන ලෝකෙකින් හරි මට මගෙ ඩෝල් ඉන්න තැනක් හොයල දීපන්.

එහෙම කියාගෙනම ජන්කුක් හියුන් හැරුනෙ මගෙ පැත්ත

ජිමින් මං මේ අන්තිම පාරට අහන්නෙ. කොහෙද මගෙ ඩෝල්

මම දන්නෙ නෑ දෙයියනේ . කී පාරක් නම් කියන්නද. මම ද්න්නෙ නෑ .

ටේයව බස් එකට ඇරලවල මං ගෙදර එද්දි යුන්ගි හියුන් හිටියේ ගිනි ගොඩක් උඩ ඉන්නව වගේ  වත්ත පුරා එහෙමෙහෙ ඇවිද ඇවිද. මම කාර එකෙන් බහිනවත් එක්කම මාව ඇදල යුන්ගි හියුන්ගෙ වාහනේට දාගත්ත එයා කෙලින් ම ආවෙ යුන්ගි හියුන්ගෙ ගෙදරට. මීට කලින් මං එක පාරක් මං හොබී හියුන් එක්ක මෙහෙ ඇදිත් තිබ්බත් අපි යද්දිත් ජන්කුක් හියුන් සාලෙ යකා නටල තිබ්බා.

කොහෙද ටේහියුන් .

මාව සෝෆා එකකට තල්ලු කරල දාන ගමන් යුන්ගි හියුන් කෑ ගැහුවේ ගෙදර වහලෙ ගලවගෙන යන ස්‍යිස් එකට. එවලෙ ඉදල හියුන් ල අහන අහන ප්‍රශ්න වලට උත්තර දීදී දන්නෙ නෑ ගගා හිටපු මම හිතින් ගනන් හද හද හිටියෙ ටේයා මේ වෙනකොට එහෙට ගිහින් ඇතිද කියල. එහෙටයි මෙහෙටයි එලිවෙනකල් ම කෝල කර කර එහෙට මෙහෙට ඇවිදින යුන්ගි හියුන් දිහායි ජන්කුක් හියුන් දිහායි බලාගෙන ඉදලම මෙ වෙද්දි මට කැරකිල්ල වගේ ඇවිත් තිබුනා. අන්තිමට යුන්ගි හියුන් ම  ටේහියුන් ට කෝල කරත් ඒ හැම පාරකම කිව්වෙ ආවරන කාලාපෙන් බැහැරව කියල.

යුන්ගි හියුන් ටේයගෙ ෆෝන් එක වැඩ නෑ කියපු ගමන් මට හිනා යන්න ආවත් මම කට තදකරගෙන හිනාව නවත්තගත්තත් මගෙ ඔලුව ඇතුලෙනම් මල් වෙඩි ගැහුවා ආයෙ කොහොමත් ඔය නම්බර් එක වැඩ කරන්නෙ නෑ කියල.

ජිමින් තමුන්ගෙ ෆෝන් එක දෙනවා.

යුන්ගි හියුන් එහෙම කියගෙන ඉල්ලුවත් අතේ තිබ්බ ෆෝන් එක දෙනකල වත් ඉන්නෙ නැතුව උදුර ගත්තෙ දත් මිටි කාගෙන.

Wings of Love ❤ | TK | ✔️Where stories live. Discover now