chapter 03 ❤️

381 51 22
                                    

උදෙන්ම කොට් එකට ආව
යූහී වගෙම හනා වාඩි වෙලා හිටියෙ එයලාගෙ ලොයර් එනකන්

රායා හියුක් දෙන්නාම එයාලාගෙ ලොයර් එක්ක කොට් එක්ක කොට් එක ඇතුලට ඇවිත් හනාලාව පහු කරන් ගියෙ ගානක්වත් නැතිව

දෙන්නාම එහාට වෙන්න තිබුනු බෙන්ච් එකෙන්  වාඩි උනේ නඩුවට කතා කරනකල්

යූහීට ඇහුනා හියුක්ගෙ ලොයර්
එක එක දෙවල් හියුක්ගෙන් අහනවා
එ අහපු එක දෙයක්වත් හියුක්ගෙ චරිතෙට කැලක් නොවෙන්න හියුක් උත්තර දුන්නා

යුහීට තෙරුනා හියුක් ලෙසියෙන් තමා පිටට වැරැද්ද පිලි ගන්නෙ නැහැ කියලා
එ වගෙම ලෙසියෙන් ඩිවොස් එක දෙන්න හියුක් කැමති නැති බව හියුක් උත්තර දුන්න එවාලින් තහවුරු උනා

කටකොනෙ හිනාවක් දාපු අප්පායි දූවයි එතනින් නැගිට්ටෙ ලොයර් එක්ක කොහෙද යන්න

හැමදෙම හොදින් වෙයි නෙද අප්පා ." අප්පාගෙ පුන්චි ෆොටො එකක් අතට ගුලි කර ගත්ත යූහී හිතින් ඇහුව්වා

ඕ යූහී ගුඩ් මොර්නින් ." නම්ජුන් වාඩි වෙලා ඉන්න යූහීගෙ උරහිසට අත තිබ්බෙ යූහී ගැස්සලා යද්දි

ගුඩ් මොර්නින් හනා." වාඩි වෙලා ඉන්න හනාට හිනා වෙන ගමන් ජුන් කිව්වා

හනා හිස සැලුවා විතරයි
හනාට දෙගඩියාවක්  ආවා එයා
ගත්තෙ තිරනෙ ගැන
හනා කලබල වෙලා හිටියෙ හොදටම

ඔ..ම්මා ." වාඩි වෙලා ඉන්න හනා අත යූහී අත් අතරට හිර කර ගත්තා

හනා හිස සැලුවෙ තමා හොදින් බව අගවන්න

ජු..න් ඩඩා ගුඩ් මොර්නින්
කො ලොයර් කිම් ." යූහී හිනා වෙන ගමන් ජුන්ට විශ් කරා

ඕ එයා කැබින් එකට ගියා
ආ ඔය එන්නෙ ." ඈතින් එන ටේයොන්ග්ගෙ රූපෙ නිරායාසයෙන් පෙනෙද්දි ජුන් හිනා වෙලා කිව්වා

කලු පාට ටව්සර් එකට
අත් දිග සුදු පාට ශර්ට් එක ඇදලා
කලුපාට ටයි එකට සුදු පාට මික්ස් වෙලා තිබුනා
කලු දිග කොට් එක ඇදන් ෆයිල් එකක් පහට කරන් ඇවිදන් එන ටේයොන්ග් දකිද්දි යූහීගෙ හිත ගැස්සුනෙ නැහැ කිව්වොත් බොරු

නොපැතූ දෙහදක් ❤️  Compiled  Where stories live. Discover now