chapter 11 ❤️

383 49 30
                                    

මේ වසරේ දක්ශතම වගෙම ආදර්ශමත් පේන්ටින් එකට හමුවෙන අවොඩ් එක හමු වෙන්නෙ ."  මයික්‍රපෝනය අතෙ තියන් හිටිය නිවෙදකයා දිහා යූහී හිටියෙ නොඉවසිල්ලෙන් බලන්

බය වෙ..න්න එපා නුනා
ඔයා එක තමා ෆස්ට් ." ජන්කුක් නොරිස්සුනු විදිහට වෙව්ලන යූහීගෙ අතකින් අල්ලන් කියද්දි යූහී කරෙ දිලිසෙන ඇස් වලින් ජන්කුක් දිහා බලපු එක

ඔව් දිනා ගනු ලබන්නෙ
ආර්ට් සෙක්ශන් එකෙ ෆස්ට් ඉයර්
ජ..න්ග් යූහී ." නිවෙදකයා කියනවාත් එක්කම යූහී වගෙම ජන්කුක්ගෙ ඇස් සතුටින් ලොකු උනා

මන් කිව්වෙ එ නුනා කියලා
ය..න්න නුනා ." ජන්කුක්ගෙ තද හග් එකෙන් පස්සෙ යූහී කදුලු අතරින් හිනා උනේ සතුට වැඩි කමකට

ජන්කුක් සතුටින් අත්පුඩි ගහද්දි
ඉස්සරහාම ප්‍රධාන ආරාධිත අමුත්තන්ගෙ ආසන වල
KYS යුනිවර්සිටි එක අයිති කෙනාගෙ එකම අදල්  ජන්කුක් දිහා බලන් හිටියෙ කියා ගන්නබැරි හැගිම් ගොඩක් එක්ක හිර වෙලා

චුක්කහෙ ජන්ග් යූ..හී ." කෙල්ල වෙව්ලන අත් වලින් අවොඩ් එක ගද්දි
ශාලාවෙ හිටිය හැමොම සතුටින් අත්පුඩි ගැහුව්වෙ කෙල්ලව තවත් සතුටට අඩවලා
හැබැයි එක්කෙනෙක් හිටියෙ කෙන්තියෙන් ඇස් රතු කරන් යූහී දිහාම බලාගෙන

කන්ස..ම්මිදා සජන්නි..ම්   හැමො..ටම කු..මාවො  ."  යූහී වෙව්ලන තොල් තද කර ගත්තෙ ශාලාවෙ ආවසානයෙ විශාල දොරටුව ගාව කොල පාට මිලිටරි උනිෆොම් එකෙන් සැරසිලා ඉන්න එයාගෙ කඩවසම් අප්පාගෙ රූපේ අර  ලස්සන හිනාවෙන් තමන් දිහා බලන් ඉන්න කොට

කු..මාවො අ..ප්පා ." තොල් අතරම කදුලු අතරින් මුමුනුව යූහී බිම බලා ගත්තෙ රූපේ මැකියා ගිය නිසා

වචන ස්වල්පයක් කතා කරන්න මිස් යූහී
අපිට කියන්නකො මේ තරම් ආදර්ශමත් පේන්ටින් එකෙ ගැබ් වෙලා තියෙන අර්ථය ." නිවෙදකයා කිව්වෙ සන්වෙදි වෙලා ඉන්න යූහී දිහා බලන ගමන්

යූහී ඔලුව වනලා කතා කරන්න ගියාත් යූහීගෙ ඇස් පැටලුනෙ සතිගානක් දකින්න බලන් හිටිය එයාගෙ මුරන්ඩු කුමාරයාගෙ  ඇස් වල
ටේයොන්ග් ප්‍රාධන අමුත්තෙක් වෙද්දි මිස්ටර් මින්  , ජින්  , නම්ජුන් , මේ හැමොම ඇවිත් හිටියෙ උත්සවෙ ප්‍රාධන අය නිසා

නොපැතූ දෙහදක් ❤️  Compiled  Where stories live. Discover now