chapter 12 ❤️

372 55 32
                                    


වෙගෙන් ආව කා එක නම්ජුන්ගේ මැන්ශන් එකෙ ලග නතර වෙද්දි
හුරුපුරුදු වාහනයක් ටේයොන්ග්ගෙ ඇස් වලට අහු උනාත් අඩි ඉක්මනින් තියලා ගියෙ ජින් කියපු එ ඉක්මනට දැන ගන්න ඔනෙ නිසා

නොසන්සුන් විදිහට තොල් තෙත් කරපු ටේයොන්ග් මැන්ශන් එක ඇතුලට  යද්දිම  දැක්කෙ  නොහිතපු දෙයක්

ඕ ඔයා ආවද ටේ ."  ජින් ආව අමුත්තොන්ගෙන් ටිකකට ඇස් ඉවතට අරන් ඇහුව්වෙ දොර ගාව හිට ගෙන ඉන්න ටේයොන්ග්ගෙන්

හෙමින් ඔලුව වනපු ටේයොන්ග්ගෙ ඇස් වලට අහු උනෙ කිසිම හැගිමක් නැතුව බිම බලන් ඉන්න යූහී ගාව

පපා ලගම වාඩි උන ටේයොන්ග් තමන්ට කෙලින් ඉන්න අමුත්තා දිහා බැලුවෙ කෙන්තියෙන්

ඇයි පපා හදිස්සියෙම එන්න කිව්වෙ ."  ආව අමුත්තො දිහා බැල්මෙන්වත් හිනාවක් නොදි ටේයොන්ග් ඇහුව්වෙ කෙන්තියෙන්

ටේයොන්ග් පුතා අපි ආවෙ අපෙ සෙමිට පුතාව ප්‍රොපොසල් කරන්න ."  පපාගෙන් උත්තරයක් බලාපොරොත්තු උනාත් ආව අමුත්තා උත්තර දෙද්දි ටේයොන්ග්ගෙ කෙන්තිය තවත් වැඩි උනා

ටේ සෙමි හොද දරුවෙක්
එයාලා වැදගත් විදිහට ඇවිත් මෙ ගැන කතා කරන්න 
මගෙ ටේ ගැන සෙමිගෙ හිතෙ කැමැත්තක් ඇති වෙලා කියලා ." ජින් ටේයොන්ග්ගෙ කෙන්තිය පාලනෙ කරන්න අත තදින් අල්ල කියද්දි ටේයොන්ග් බැල්ම තියුනු උනා

පපා මන් කිව්වා මට මැරෙජ් ලයිෆ් එකක් එපා කියලා ." ටේයොන්ග් තදින් කියද්දි යූහී ගැස්සිලා ගියා

කම් ඩවුන්  ටේ ." ටේයොන්ග්ගෙ කෙන්තියට  මිස්ටර් යූ වගෙම මිසිස් යූගෙ මුනෙ හැගිම් වෙනස් වෙද්දි නම්ජුන් කිව්වෙ ටේයොන්ග්ව සන්සුන් කරන්න හිතන්

කාරා ටේටේට මිල්ශෙක් එකක් අරන් එනවාද ." නම්ජුන් ටේයොන්ග්ගෙ මුඩ් එක හදන්න එහෙම කියද්දි කාරා ඉක්මනින් කිචන් එකට ගියා

කලබල වෙන්න එපා පුතා
මැරෙජ් එක ඉක්මන් කරන්න ඔනෙ නැහැ
ඔය දෙන්නා අදුර ගන්නත් ඔනනෙ
හැමදෙම හෙමින් කරමු ."  මිස්ටර් යූ කෙන්තියෙන් ඉන්න ටේයොන්ග්ට කියද්දි ටේයොන්ග් සොෆා එකෙ සැපපහසු විදිහට වාඩි උනෙ එක එල්ලෙ යූහී දිහා බලන්

නොපැතූ දෙහදක් ❤️  Compiled  Donde viven las historias. Descúbrelo ahora