chapter 18 ❤️

360 52 30
                                    


පුන්චි පුන්චි බල්බ එල්ලා තිබුනු තරමක් විශාල ගස් වලින් හැඩ උනු ලස්සන ගාර්ඩන් එකක් එක්ක ලස්සනට නිම වෙලා තිබුනු මැන්ශන් එක දිහා යූහී හිටියෙ දිලිසෙන ඇස් වලින්

හරියට සුරංගනා ලොකේ මාලිගාවක් වගෙ
එ තරම් ලොකු නැති උනාත් මැන්ශන් එක හරි ලස්සනට නිම වෙලා තිබුනා

ටේයොන්ග් කා එක මැන්ශන් එක ලග නතර කරපු වෙලෙ යූහීගෙ ඇස් ඇලවුනෙ ලස්සන දර්ශනෙ දිහාට

යූහීට හිතුනා එ පුන්චි පුන්චි බල්බ නිකන් අහසෙ තරු වගෙ කියලා
එ තරමට එක ලස්සන දසුනක් උනා
හීන් හිනාවක් දෙතොලට අරන් මැන්ශන් එක පුරා ඇස් යවපු යූහීට හිතුනෙ මෙක හිනයක් කියලා

බහින්නෙ නැද්ද
ඉක්මනට බහිනවා මුල් ඇදලා වගෙ ඉන්නෙ ." ටේයොන්ග් තරහින් කෑ ගහද්දි යූහී හරි සිහියට ආවෙ

ගැස්සුන යූහීගෙ ඇස් දිහා කිහිප වාතවක් බලපු ටේයොන්ග්ට නිමක් නැති හැගිම් ගොන්නක් හිතට ගෙනවා

බහිනවා ඉතින්
එකත් මන්ම කරන්න ඔනෙද ." තමන් දිහාම බලන් හිටිය ටේයොන්ග් දිහා හිනා වෙලා බලපු යූහීට ටේයොන්ග් අයෙත් කෑ ගැහුව්වා

යූහී කතාවක් නොකරම කා එකෙ ලොක් එක ඇරලා බහින්න හැදුවෙ
උදෙ ඉදන් ඇදන් හිටිය සුදු ෆොක් එක අත් වලින් උස්සන්

ටේයොන්ග් දිහා අයෙ එක පාරක්වත් යූහී බැලුවෙ නැහැ
පොඩි දෙටත් කෑ ගහන ටේයොන්ග් නිසා යූහීගෙ හිත හැමතිස්සෙම බයකින් පෙලුනා

කා එකෙ ඉදන් මැන්ශන් එක දිහාට හෙමින් අඩි තියන යූහීව ටේයොන්ග්ට පෙනුනෙ සුරංගනා කතා වල ඉන්න ප්‍රින්සස් කෙනෙක් වගෙ
අත් දෙකෙන් දිග සුදු ෆොක් එක අල්ලන්
දිග කොන්ඩෙ පුන්චි පුන්චි  මල් වලින් සරසලා
යූහී හරිම ලස්සනයි
ටේයොන්ග්ට සතුටුයි ගොඩක්
කියා ගන්න බැරි හැගිම් ගොඩක් ටේයොන්ග්ගෙ හිතෙ කැලතුනා
එ වෙව්ලන රොස තොල් තමන්ගෙ හිනී තොල් වලට මැදි කරන් වරු ගානක් එ තොල් අස්සෙ එහා මෙහා යන්න
ගැස්සන ලොකු බොල ඇස් වලට උනුසුම් හාදු තවරන්න
ටේයොන්ග්ගෙ හිත බල කරා එත් ටේයොන්ග් ඔලුව එක දෙකින් එ සෙරම හැගිම් අහුලොලා දැම්මා

නොපැතූ දෙහදක් ❤️  Compiled  Onde histórias criam vida. Descubra agora