යූහීට ගතට වගෙම හිතට ලොකු වෙහෙසක් දැනුනා
ඇස් පිය වෙන්න ආවත් අමාරුවෙන් ඇරන් ඉන්න යූහී උත්සහා කරා
රූ සොල් අහස යට හරිම කාර්‍ය බහුලයි
වාහන සද්ද, විදී දිගෙ ඇවිදින මිනිස්සුන්ගෙ සද්ද වලින් යූහීගෙ මනසට දැනුනෙ අපහසුවක්
එන්න එන්නම පිය වෙන ඇස් තද කරන් අයෙ ඇරියෙ කෙදිරිලිලක් පිට කරලා
කොච්චර උත්සහා කරාත් පිය වෙන ඇස් දෙක වැහුනෙ යූහීව දරදඩු අත් දෙකක් අතරට මැදි වෙද්දිලො..ය..ර් කි..ම් ." ආව කෙනාගෙ මුරන්ඩු ඇස් දෙක යූහීට අසිහියෙන් හිටියාත් මතක තිබුනා
අහිසියෙන් උනාත් යූහී ටේයොන්ග්ගෙ නම මිමිනුවාටේටේ ඔයා යූහීයාව කා එකට අරන් යන්න
පරිස්සමෙන් ගෙදර යන්න
මන් යූහීගෙ බඩු ටිකයි
කාරා මමාවත් හොස්පිටල් එකෙන් අරන් ගෙදර එන්නම් ." ටේයොන්ග්ගෙ පිටට තට්ටුවක් දාපු නම්ජුන් කලබලයෙන් කිව්වාහරි ජුන් ඩඩා ." ඔලුව වනලා පාරෙන් එහාපැත්තෙ තිබුනු කා එකට ටේයොන්ග් යන්න ගියා
ජුන් ඉක්මනින් යූහීගෙ බඩු දා ගෙන වෙගෙන් කා එක හොස්පිටල් එක පැත්තට හැරුනා
ටේයොන්ග් රෙඩ් ලයිට් වැටුනාට පස්සෙ යූහීව තවත් ඇගට තද කරන් පාරෙන් මාරු උනා
කා එකට ඇවිත් යූහීව වාඩි කරවලා ශිට්බෙල්ට් එක දැම්මායූහීට සිහිය ගන්න වතුර බොතලෙ අරින කොට දැක්කෙ යූහී කම්මුලෙ තිබුනු සිරිම වගෙම තොල අග තිබුනු තුවාලෙ , කම්මුලෙ තිබුනු රතු පාට තැල්ම
ටේයොන්ග් හිත නොසැහෙන්න ගැස්සිලා ගියා යූහීගෙ වෙදනාබර මුන දැකලාටේයොන්ග් යූහීගෙ තොල අග මහපට ඇගිල්ලෙන් පිරි මදින්න ගියෙ ඇයි කියලා ටේයොන්ග්ට තෙරුමක් තිබුන් නැහැ
එ ඇගිල්ලෙන්ම තමන්ගෙ යටි තොල පිරි මැද ගත්ත ටේයොන්ග්
වතුර අරන් යූහීට සිහිය ගන්න උත්සහා කරාඑ නැගිටිනවා ජන්ග් යූහී ." කම්මුලට පුන්චි පුන්චි තට්ටු දාන ගමන් ටේයොන්ග් කතා කරා
පොඩ්ඩක් ඉන්න මට මේ කෙල්ලගෙ නම මතක තිබ්බාද ." යටි තොල හපා ගන්න ගමන් ටේයොන්ග් තමන්ටම මුමුන ගත්තා
VOCÊ ESTÁ LENDO
නොපැතූ දෙහදක් ❤️ Compiled
Fanficකොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැත...