chapter 10 ❤️

376 51 22
                                    


වෙගෙන් ආව කා එකෙ ලොක් එක ඇරලා ටේයොන්ග් බලන් හිටියෙ යූහී බහිනකල්

ටේයොන්ග්ගෙ නොහිතුන කිස් එක නිසා යූහී තමත් ඉන්නෙ හිතා ගන්න බැරි හැගිම් ගොන්නක හිර වෙලා

බහින්නවා ආ..වා ." ටේයොන්ග් බලා ගෙන ඉදලා බැරිම තැන යූහීට කතා කරා

ස..ර් ." ගැස්සුන යූහීට ටේයොන්ග්ගෙ මුරන්ඩු කටහඬ ඉබෙම  හරි සිහියට ආවා

බ..හිනවා ." ටේයොන්ග්ගෙ අයෙමත් කෙන්තියෙන් ගොරවද්දි යූහීගෙ ඇස් ගැස්සුනා

යූහී අපහසුවෙන් ටේයොන්ග් දිහා බැලුවාත් යූහීට පෙනුනෙ ටේයොන්ග්ගෙ කෙන්තියෙන් පුරුනු මුරන්ඩු ඇස් විතරයි

කු..මා..වො ස..ර් ." මුරන්ඩු ඇස් මග අරින ගමන් යූහී කියද්දි   ටේයොන්ග්ගෙ කෙන්තිය වැඩි උනා

යූහී ඉක්මනින් කා එකෙන් බැස්සාත් එක්කම ටේයොන්ග් කා එක පන ගන්වලා ආපහු හැරිලා ගියෙ යූහී දිහා බලන්නෙවත් නැතුව

යූහී ගැස්සුන පාර බිම වැටෙද්දි
දනිස්සට ටිකක් උඩින් තිබ්බ චාම් ගව්ම මඩ ගොඩට වැටිලා ජරා වෙද්දි යූහීගෙ දනිස්ස ටිකක් හීරීලා ගියා

ආ..හ්ම් ." අමාරුවෙන් නැගිටලා කකුල ඇද ඇද මැන්ශන් එක දිහාට යන යූහී දිහා එ මුරන්ඩු ඇස් බලන්හිටියෙ යූහීටත් නොදැනෙන්න

මොකො මේ දරුවො ." කාරා මමා ජරා උන ගව්ම දිහා බලද්දි යන්තම් හිරිලා තියෙන දනිස්ස දකිද්දි යූහීව වත්තම් කරන් මැන්ශන් එක ඇතුලට ආවා

යූහීට සිද්ද උනාත් කාරා මමාට මුල ඉදන් උන දෙවල් කියන්න යූහී කිසිම දෙයක් නොකියා රූම් එකට ගියෙ අද දවසෙ යූහීට වෙන්න ඔනෙ සෙරම දෙවල් අමතක කරාලා දන්න හොද වොශ් එකක්
එත් ටේයොන්ග්ගෙ හාදුව
යූහීගෙ පලවෙනි හාදුව කොහොමද එක යූහී අමතක කරන්නෙ
හැමදාමත් එ හැගිමට පන වගෙ ආදරේ කරයි  යූහී

°°°°°°°°

ටේ ඔක නවත්තපන් බ..න් ." දහවෙනි වින්කි විදුරුව හිස් කරන ගමන් හිටිය ටේයොන්ග්ට අඩපාලි කියන ගමන් ජිමින් මුන නරක් කර ගත්තා

නොපැතූ දෙහදක් ❤️  Compiled  Donde viven las historias. Descúbrelo ahora