අප්..පා අ..නෙ මා...ව දලා ය..න්න එපා ." ජිවිතේ මුන දුන්නු අමිහිරිම කෙල්ලගෙ ජිවිතෙ එක් නිමෙශයකින් වෙනස් උන සිදුවිම අයෙ අයෙ හිනෙන් දකිද්දි කෙල්ල උඩ ගිහින් ඇහැරුනාඅ..නේ හි..යුක් මට ග..හන්න එපා
ආ..හ් මන් ගාව ස..ල්ලි නැහැ ." කෙල්ල අයෙමත් ගැස්සුනෙ එයාගෙ ඔම්මාගෙ විලාපෙටකෙල්ල ඉක්මනින් වෙලාව බලද්දි දැක්කෙ
පාන්දර තුන පහු වෙලා තියෙන බවආ ප..ට්ට බැ..ල්ලි
තෝ බො..රු කිය..න්නෙ
දී..පන් ය..කො දිපන් මට සල්ලි ." මත්දියෙන් මත් උන හියුක් කියද්දි රූම් එකෙ හිටිය කෙල්ල බෙඩ් එකට තවත් ගුලි උනාමගෙ රොස මල කවදාවත් අසාධාරණයක් වෙන තැනක
කටවහන් ඉන්න එපා
පුලුවන් හැම වෙලාවෙම කෙනෙක්ට උදව් කරන්න ." බිත්තියෙ රාමු කරලා තිබුනු තමන්ගෙ ජිවිතෙ වටිනාම කෙනාගෙ ආදරණිය කඩහඩ කෙල්ලට දොන්කාර දුන්නාමි..යානෙ අ..ප්පා
ඔ..යාගෙ රොස මලට ." කෙල්ල වෙව්ලන කටහඬකින් කිව්වෙ
එයාගෙ අප්පාගෙ කීම අහක දාන්න සිද්ද වෙන නිසාඅදත් එ වගෙ දවසක්
කෙල්ලට දැන් මෙක හුරුයි
හැබැයි කෙල්ලගෙ බය ටික ටික වැඩි උනා
කෙල්ලගෙ ආත්මයම බයෙන් හෙල්ලිලා ගියාඅ..නෙ හියු..ක් මට රිදෙනවා ." ඔම්මාගෙ කෙදිරිලි හඩවල් ඇහෙද්දි කෙල්ලට එ හා සමානව වෙදනාවක් දැනුනා
අ..ප්පා ඔක නවත්තන්න
ඔ..ම්මා මැ..රෙයි ." කෙල්ලට ඊලගට ඇහුනෙ එයාගෙ සොහොදරිගෙ කටහඩආ..යිශ් මන් දරුවා නිසා
නවත්ත.න්නෙ නැත්තන්
ම..න් තො..ව මරලා දානවා ." හියුක් එහෙම කියලා යන්න ගියෙ වෙගෙන් දොරත් වහලාකෙල්ල ඉක්මනින් ඔම්මා ඉන්න
තැනට ගියෙ ඔම්මා ගැන බලන්නඔ..ම්මා ." කෙල්ලගෙ කටහඩ බිදිලා ගියේ ඔම්මාගෙ ඇගෙ තිබුනු බෙල්ට් පාරවල් වල තැල්ම දැක්කා
ආ ආවද මී පැටික්කි
ම..න් ඔම්මාව බෙර ගත්තා වගෙ
මටම පුලුවන් ඔම්මාට බෙත් දාන්න ජන්ග් යූහී ." ඔම්මාව වත්තම් කරන් සොෆා එකෙන් තියපු රායා ගෙරෙව්වෙ
කදුලු පුරවන් ඉන්න යූහීට
CZYTASZ
නොපැතූ දෙහදක් ❤️ Compiled
Fanfictionකොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැත...