chapter 08 ❤️

397 53 45
                                    

සතියකට පස්සෙ යූහී යුනිවර්සිටි යන්න ගත්තෙ යූහීගෙ කකුල සනිප නිසා

යූහී හැමදෙකටම වඩා අවධානය දෙන්න පටන් ගත්තා එයාගෙ ස්ටාඩිස් වලට
චාම් ෆොක් එකකින් සැරසුන යූහී
අයෙමත් චෙක් කරෙ ගන්න ඔනෙ දෙවල් සෙරම හැරිද කියලා බලන්න

අද මගෙ පලවෙනි දවස අප්පා
ඔයාගෙ රොස මල අද කොලෙජ් යන පලවෙනි දවස
අප්පාට සතුටුයි නෙද අප්පා
ම..න් එක්ක ඉන්න අ..ප්පා
මොන දේ උනාත්
ම..න් අප්පාගෙ හීනෙ හැබැ කරනවා
අප්පාගෙ රොස මල කොහොම හරි එක කරනවා ." කදුලු අතරින් හිනා උන යූහී කිව්වෙ අප්පාගෙ ෆොටො එකට තොල් තිබ්බා

නම්ජුන් එදා බිදිලා ගිය හොසොක්ගෙ ෆොටොඑක අයෙමත් අලුත් කරා

මේ අප්පාගෙ රොස මල යමුද ." ජුහී රූම් එකට එබෙන ගමන් කියද්දි යූහී ගැස්සිලා ගියා

ඔමො මන් බය උනා මොඩි ." යූහී නහය හකුලාලා කිව්වා

මොකො මට බය වෙන්න මන් ඔයාගෙ අර ගොනි බිල්ලා ඈ ." ජූහී නොක්කාඩුවට කිව්වා

අනේ මේ මට ඇති ගොනි බිල්ලො නැහැ ."  අයෙමත් ජූහීට ඔරවලා කිව්ව යූහී ගස්සගෙන යන්න ගියා

ඔහොම යන්කො
පස්සෙ මොනාවා වෙයිද කියන්න බැහැනෙ ." ජූහී යූහිට ඔච්චම් කරා

ඇයි මොනා වෙන්ද ." යූහී ඉනට අත් තියෙන මුනෙන් ඉගි කරා

කියන්න බැහැනෙ
ඔයාගෙ ලමයි එ ගොනි බිල්ලාට අප්පා කිව්වොත් ." ජූහී නොක්කාඩු හිනාවකින් කියද්දි යූහීව රතු උනා

ඔහොම ඉන්නවා ජූහී
නවතිනවා ."  ජුහිගෙ පස්සෙන් හයියෙන් අඩි තියෙන ගමන් යූහී කිව්වෙ හිනා වෙන ගමන්

බලන් ඉන්නවා මන් අහු වෙන කල්
හූ හූ තමුන් අසායි එකනෙ ඔය හිනා වෙන්නෙ
කොල්ලා හොද එකා
මන් සෙට් කරලා දෙන්නම් ." පඩිපෙලෙන් පරිස්සමෙන් අඩි තියෙන ගමන් ජූහී යුහිට විහිලු කරන්න ගත්තා

ආ මට ඔනෙ නැහැ එ ගොනි බිල්ලාව
මන් කට තලනවා ඔහොම ඉන්න කිව්වෙ ." යූහී දෙවනි නොවි ජූහී පස්සෙන් දිව්වා

නොපැතූ දෙහදක් ❤️  Compiled  Donde viven las historias. Descúbrelo ahora