chapter 20 ❤️

389 56 19
                                    


ම්ම්ම්හුහු ." යූහී කටින් කෙදිරිලි පිට උනෙ ටේයොන්ග්ගෙ හිනි ඇගිලි තුවාල වල ස්පර්ශ වෙන නිසා

ඔහොම ඉන්න තව ටිකයි ."  ටේයොන්ග් නහය හකුලන් කියද්දි යූහී දගලන එක නැවැත්තුවා

ම්ම් ටේයො...න්ග් 
රිදෙ..නවා ."  තැල්මත් එක්ක උන තුවාලේ ටේයොන්ග් තදින් අල්ලද්දි වෙදනාවෙන් කෑ ගැහුව්වා

මි..යානේ ." වෙදනාවට යූහීගෙ ඇස් වලින් කදුලු එද්දි ටේයොන්ග්ගෙ හිත නොසන්සුන් උනා

හිනි තොල් උල් කරන් කියුට් විදිහට පරිස්සමට බේත් දාන ටේයොන්ග් දිහා යූහී බලන් හිටියෙ හිනා වෙන ගමන්
ටේයොන්ග් ඇත්තටම මේ විදිහට පරිස්සමෙන් බලා ගන්නවා නම් හැමවෙලෙම යූහීට හිතුනා
එත් යූහීට එච්චර දුර හිතන්න ඔනෙ උනෙ නැහැ
යූහී ආදරේ කරා මෙ මොහොතට ගොඩක්
ටේයොන්ග්ගෙන් ලැබෙන පුන්චි සැලකිල්ලට පවා යූහී ආදරේ කරා මහා හුගක්

යූහීගෙ තුවාලෙ  ටේයොන්ග්ගෙ හිත නොසන්සුන් කරා
මෙච්චර තුවාල වෙන්න හෙතුව ටේයොන්ග්ට දැන ගන්න ඔනෙ උනාත්
ටේයොන්ග් පසුතැඋනා
යූහීට නපුරු උන එකට

ටේයොන්ග්ගෙ තොල් අතරින් එන උනුසුම් හුස්ම යූහීගෙ හිත නොසන්සුන් කරා

ටේයොන්ග්ගෙ හුස්ම කකුලෙ වදිද්දි යූහී වෙගෙන් හුස්ම ගත්තෙ
හිතට දැනුන හැගිම නිසා

ටේයොන්ග් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න යූහීව දකිද්දි ටේයොන්ග්ගෙ හදවත වෙගෙන් ගැහුනා

දෙන්නාගෙම ඇස් එකිනෙකට පැටලෙද්දි දෙන්නාගෙම හදවත් වෙගෙන් ගැහුනා

ටේයොන්ග්ගෙ මුරන්ඩු ඇස් ගැස්සෙන යූහීගෙ බොල ඇස් අතර එහෙ මෙහෙ ගියා

ටිකෙන් ටික ටේයොන්ග් යූහීගෙ  වෙව්ලන තොල් දිහා බලද්දි යූහී අතක් පිටිපස්සට කරන් ටේයොන්ග්ගෙන් ඈත් උනා

ටේයොන්ග්ගෙ අතක් යුහීගෙ කම්මුලකට තද කරන් යූහීට ලන් උනා

වෙගෙන් ගැහෙන පපුවට අතක් තද කර ගත්ත යූහී ටේයොන්ග් දිහාම බලන් හිටියා

ටේයොන්ග්ගෙ සිනිදු තොල් යූහීගෙ රොස තොල් අතර හිර උනා
යූහී ආස කරා ටේයොන්ග්ගෙ හාදුවකට එත් යූහීට නොසන්සුන් බවක් ඇති උනා
ටේයොන්ග් හැසිරෙන විදිහට යූහීට එ හාදුවෙන් ආදරයක් දැනුනෙ නැහැ

නොපැතූ දෙහදක් ❤️  Compiled  Where stories live. Discover now