ලි..යා ." ටේයොන්ග්ගෙ ඇස් වලින් නිමක් නැතිව කදුලු වැටුනාලියාආආආආ
ම...ගෙ bab..y ." කවදාවත් දකින්න හිතුවෙවත් නැති විදිහට ටේයොන්ග්ගෙ ඇස් ඉස්සරහාම ලියා නිරුවත්ව ලේ විලක් මැද වැටිලා හිටියාගරා වැටෙන්න තියෙන බිල්ඩින් එක දෙවනත් වෙන්න එක දිගෙට ඇහුනෙ ටේයොන්ග්ගෙ විලාපෙ විතරයි
උබට ඔහොම වෙලා මදි ටේයොන්ග්
මට උබෙ කදුලු තව දකින්න ඔනෙ
අඩපන් ." කායි ටේයොන්ග්ගෙ කෙස් වැටියෙන් අල්ලන් කෑ ගැහුව්වාඅත ඇරපන් කායි මගෙ කෙල්ලව
ලි...යා මාගෙ මැ..නික ." මුරන්ඩු හිත මෙලෙක් උනෙ ලියාගෙ හුරතලෙ නිසා
එත් ටේයොන්ග්ගෙ වටෙ කැරකි කැරකි හුරතල් වෙන එයගෙ ලියාට අද නැගිට ගන්නවාත් පන නැහැඅඩපන් ටේයොන්ග්
මොකො.උබෙ මුරන්ඩු ඇස් වල කදුලු ." කායි වියරුවෙන් හිනා වෙද්දි
ටේයොන්ග් දැගලුවෙ අත් ලිහා ගන්නලියාට ඇහුනා ටේයොන්ග්ගෙ විලාපෙ
පන නැති ලියා මොනා කරලා කරන්නද ලියා ඇඩුවා ටේයොන්ග් වගෙමම..ගෙ කෙල්..ලට ඇ..යි
එහෙ..ම කරෙ කා..යි ." කදුලු අතරින් දත්කුරු කෑව ටේයොන්ග්ගෙ ඇස් රතු වෙලාමදි මට මදි උබ ඇඩුවා
උබේ ඔය කෙන්තියට දැන් කරන්න පුලුවන් දෙයක් නැහැ
ප * යො ." කායි ටේයොන්ග්ගෙ මුනට එකක් ගැහුව්වාකා..යි
ම..ගෙ ලි..යාව අතඇර..පන් ." ටේයොන්ග් හෙම්බත් වෙලා
වෙදානවෙන් මිරිකිලා
කොහොමද දරා ගන්නෙ මෙහෙම දෙයක්අයින් වෙයන් කායි ." කායිව බිම ඇද ගෙන වැටුනෙ පරඩැලක් වගෙ
ඕ ජිමින් උබ විතරයි අඩු වෙලා තිබ්බෙ ." කායි ලේ පෙරා ගෙන කිව්වෙ නොක්කාඩුවට
එහෙමද
බලන් ඉදපන් මන් තොව මරනවා ." ජිමින් වියරු වැටිලා වගෙ කායිට ගහන්න ගත්තෙ කියා ගන්න බැරි තරම් කෙන්තියෙන්ටේයොන්ග්..නා ." පුටුවෙ සිහිය නැති වෙලා බෙල්ල පහට කඩන් වැටිලා තියෙන ටේයොන්ග් ගාවට ජිමින් ගියෙ බොද උනෙ ඇස් වලින්
ටේයොන්ග්ගෙ අත් ලිහන්න පටන් ගත්තා
YOU ARE READING
නොපැතූ දෙහදක් ❤️ Compiled
Fanfictionකොරියාවෙ දක්ශම , කඩවසම් ලොයර් කිම් ටේයොන්ග් ආදරේ අංශු මාර්තාවක්වත් අදුරන් නැති සීතල හදවතක් තියෙන ඔහූ තම මව වෙනුවෙන් සීතල යූද්ධයක පැටලුන අහිංසක කාවිය ජන්ග් යුහී ආදරේ විශ්වාස නොකරන එ තරම්ම ආදරයක් හොයන ඇය මේ නොපැතුවත් ලන් උන ඔහුගෙ කතාවයි නොපැත...