පළමු සිත්තම...💚❤️

1.6K 90 29
                                    

" ම්හුක්... අම්මා අනේ මට බෑ.... අනේහ් කඩවුලේ ඔයාටවත් මේ අහින්සක ලමයාගෙ ජුක තෙරෙන් නෑද ?? මං කොමත ජෙයියනේහ් හෙට කසාද බදින්නෙ මන් තාම පොඩි ලමේක්නේහ් ......... "

" පොඩි පුතා .... !!! මෙතන ඉදන් කුටු කුටු නොගා ගිහින් නිදාගන්නවද ? අපිට මේ වැඩ ටික කරගන්න දීලා .... "

" අනෙහ් අම්මෙ ඔයාට මගෙ මේ මගෙ ජුක තෙරෙන් නෑද ම්හුක් .... "

" යන්න පොඩී කාමරේට ... ඔයාට ඇවඩක් වෙන කිසි දෙයක් අපි කරන් නැහ්නෙ ඔයා දන්නවානෙ පුතේ ... දැන් යන්න room එකට "

" ම්හුක් "

මන් ගස්සගෙන කාමරේට ආවා .. ඇයි යකෝ මොකෙක්ටවත් මගෙ දුක තෙරෙන් නෑනේ ම්හුක්..

ඔයාලා බලනවා නේද මොකද්ද මේ වෙන්නෙ කියලා ම්හුක් ඉන්නකො මන් මුල ඉදන් කියන්න හූම්............

මගෙ වයසෙන්ම පටන් ගන්නම්කෝ මගෙ වයස තාම 20 යී අයියෝහ් මන් තාම පුම්චි ලමයේඒඒක් .... ම්හුක් .... මගේ නම ශ්‍රී වික්‍රමරාජසිංහ මුදියන්සේලාගේ ආහ් නෑ හෝව් හෝව් ස්ටෝඕඕඕප් !!!!!... මේ මගෙ නෙමේනේ ලංකාවෙ අන්තිම රජාගෙ නමනේ හයියෝ කඩවලේහ්........... මගේ නම වික්‍රසිංහ මුදියන්සේලාගේ විරාජ් යීබෝ අභිමෙවන් ම්හුක් දැන් බලනවද මේ මොන නමක්ද කියලා .. මන් දන්නවා මගෙ නම නිකන් පරිප්පුයි බෝල්ට් ඇණයි වගේ කියලාහ් මෙව්වා මේ මගේ අම්මගෙයි අප්පච්චාගෙයි සියාපපාගෙයි වැඩ තමා ඉතිම් හූම්.... ආහ් ඔන්න මෙහෙමනේ මගෙ අම්මා චීන ජාතික කාන්තාවක් එතෝට තාත්තා ලංකාවෙ ම්හුක් අපේ අප්පොච්චා කාරයත් ඉදලා ඉදලා ටෝක් කරන් තියෙන්නෙ චිනෙන් කෑම්ලක්නේ හූම් .. අප්පච්චිට මගෙ නම අභිමෙවන් කියලා දාන්න ඔනි වෙලා අම්මාට යීබෝ කියලා දාන්න ඔනි වෙලා සියාපපාට මගෙ නම විරාජ් කියලා දාන්න ඔනි වෙලා ඒකේ ප්‍රතිපලේ තමා කවලන් මැල්ලුම් වගේ බාගෙට චීන බාගෙන ලංකන් උන හයිබ්‍රිඩ් මගෙ නම් පොජ්ජ ... නම වගේම තමා මේ එලකිරි සුපිරි කිරි කොල්ලත් හයිබ්‍රිඩ් තමා ම්හුක්...

අප්පච්චිකාරයා ලංකාවෙ හොද ව්‍යාපාර පවුලක එකම පුතන්ඩියා හොදේ .. ඒ කාලේ හෙන නසරානි ඇබ්බැට්ටයෙක්ලු ආච්චීමමා තමයි ඉතිම් කිව්වෙ හිකිස්... ඉතිම් සීයාපපා අප්පච්චිව චීනෙට පන්නලා.. ආහ් පන්නලා නෙමේ ඉතිම් චීනේ යුනී එක්කට යවලා එහෙදි යුනී එකේදි තමා අම්මව හම්බෙලා ලෞ කරලා තියෙන්නෙ .. දැන් කියලත් වෙනසක් නෑ මාර ලෞ එක ඒ දෙන්නාගෙ නාකී මනමාලකම් ම්හුක් ... මොනා උනත් ඒ දෙන්නා මාර ආදරෙන් ඉන්නවා අප්පාවෙ හැබැයි මගෙ කුපාඩි වැඩ වලට සපොට් කරලා අප්පච්චි සෝපාවෙ නිදාගන්න අවස්තාත් නැතුවම නෙමෙයි හිකිස්....

|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |Where stories live. Discover now