____A/N____
ආරි හිටියෙ සෝෆා එක ඉඳගෙන් ජන්කුක්ට හිතෙන් බනින ගමන්.
" මේ මනුස්සයට එක පාට්ට ගහපු යකා කවුද? අනෙ මට හොඳවයි දෙකක් තුනක් කියලා අර හා දත් දෙකත් බඩට යවලා අස්වීමත් අරන් යන්න පුළුවන් වුණානම්."
ආරි තමන්ගෙ ඉස්සරහා ලැප් එකත් ඔන් කරන් මොනාදෝ කරන ජන්කුක් දිහා බලන් හිතෙන් හිතුවා.
" එක්කො ඕන නෑ!!! ඔය මගුල් කරලා මේ යකා මට මොනා හරි කරොත්. හෙටම ඇවිත් අස්වීම දෙනවා.ජින් ඔප්පගේ කැෆේ එකේ වැඩ කරන එක මට දාහෙන් සම්පතක්."
ආරි ජන්කුක්ට රව රව එක එක දේවල් මිමිනුවා. ඒත් කෙල්ල දන්නේ නෑ ඒ හැමදෙම ජන්කුක් බලන් හිටිය බව. ජන්කුක් ලැප් එක ඔන් කරගෙන වැඩක වගේ හිටියට කොල්ලගේ ඇස් තිබ්බෙ ආරි ළඟ. කට ඇද කර කර තනියම කියොන කෙල්ල දිහා ජන්කුක් බලන් හිටියෙ හරි අසාවෙන්. ඒ කොලම් වලට ජන්කුක්ට හිනායන්න ආවත් හිනාව පාලනේ කරන් හිටියෙ තොල් දෙක කට ඇතුලට දාගෙන.
" මගේ පිස්සු කෙල්ල." ජන්කුක් ආරි කරන දේවල් බලන් හිතුවෙ එහෙම.
ජන්කුක්ට හිතෙන් බැනලා ඉවර වුණ ආරි එයාට එහා පැත්තෙ තියන විදුරු බින්තියෙන් එළියේ පෙන සොල් නගරෙ දිහා බලන් හිටියෙ ආසාවෙන්. ජන්කුක්ගෙ රූම් එක තිබ්බෙ ජේජේකෙ එකේ විසිඑක්වෙනි තට්ටුවේ නිසා කොල්ලගේ රූම් එකට සොල් වලින් භාගයක්ම වගේ හරි ලස්සනට පෙවුණා. ආරි ඒ දිහා බලන් හිටියෙ දැහනකට සම වැදිලා වගේ. කෙල්ල ඒ වගේ දර්ශනයක් දකින්නෙ ජීවිතේ පලවෙනි වතාවට. ඉතින් ආරි හිටියෙ ඒ පරිසරයට ඇබ්බැහිවෙලා. කොච්චර ඇබ්බැහි වෙලාද කිවුවොත් ජන්කුක් තමන් ළඟට එනවත් ආරිට තෙරුණේ නෑ.
ආරි දිහා බලන් හිටිය ජන්කුක් කෙල්ලට නොදැනෙන්න ළඟට ඇවිත් කෙල්ල ලගින් ඉඳගත්තා. කොල්ලා ආරි ලගින් ඉදගත්තත් ආරිට නෙමෙ දැනුණේ ජන්කුක් ආව බවක්. කෙල්ල හිටියෙ වෙනමම කල්පනාවක.
ජන්කුක් කෙල්ලගේ බදවටෙ අත් යවනකොට තමා ආරි හරි සිහියට ආවෙ.
ස්.සර්.
කලබල වුණ ආරි නැගිටින්න හැදුවත් ජන්කුක් කෙල්ලට නැගිටින්න බැරි වෙන්න තදින් බදාගත්තා. කෙල්ලගේ පිටෙන් ඔලුව තියා ගත්ත ජන්කුක් ඇස් පියාගත්තේ හරියට ආරිගේ සුවද විදින්න වගේ.
YOU ARE READING
SHE IS MINE <||JJK||> [completed]
Fanfictionරාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08