ආරිව ඇඳෙන් තියපු ජන්කුක් කෙල්ලගේ නිරුවත් ඇග වැහෙන්න බ්ලැන්කට් එකකුත් දාලා කාමරෙන් එළියට ගියේ ආරිගේ තොල් වලට සොෆ්ට් කිස් එකකුත් දිලා. කාමරෙන් එළියට ආව ජන්කුක් එයාගේ ඇඳුම් ඔක්කොම ඇදගෙන ගියේ විඩියෝ ඔන් කරපු ෆෝන් එක ගන්න.
මට සමාවෙන්න ආරි. මට ඔයාව ඔනේ!!!
විඩියෝ එක ප්ලෙ කරපු ජන්කුක් ඒ දිහා බලන් හිටියා. ජන්කුක්ට ඕන වුණේ ආරිව. කොල්ලා දන්නවා ආරි වුණ දේවල් එක්ක හෙට ඔෆිස් එන එකක් නෑ අනිවාරෙන්ම කෙල්ල අස්වීම එයාට බාර දෙයි කියලා. ඒ නිසාමයි ජන්කුක් කෙල්ලත් එක්ක එකට ඉන්න එක විඩියෝ කරේ.
කොල්ලගේ හිතේ තිබ්බ ප්ලැන් එක. කෙල්ලට ඒ විඩියො එක පෙන්නලා බ්ලැක්මෙල් කරන එක!!
ජන්කුක්ට වෙන අදහසක් ආවෙ නෑ ආරිව ලගින් තියා ගන්න. මිනිස්සු තමන් ගැන කියන දේවල් එක්ක ආරිවගේ කෙල්ලෙක් තමන්ට කැමති වෙන්නේ නෑ කියලා ජන්කුක් දැනන් හිටියා. විඩියෝ එක දිහා බලන් හිටිය ජන්කුක් බර හුස්මක් පිටකරා. මෙසෙන් ඔලුව ගහගත්ත ජන්කුක් කල්පනා කරන්න ගත්තෙ එයා කරපු දේ හරිද කියලා.
වෙනදට කිසිදෙයක් හොයලා බලන්නෙ නැතුව සැහැල්ලුවෙන් හැමදෙම තමන්ට ඕන විදියට කරපු ජන්කුක් අද තමන් කරපු දෙයක් ගැන සියදහස්වතාවක් හිතනවා!!!
ජන්කුක් වෙනස් වෙලාද???
.
.
.
.
.
.
.
.
.
කාලෙ ගෙවුනා හවස 6ත් පහුයි. තාමත් ජන්කුක් හිටපු විදියමයි. ලොකු කල්පනාවක හිටිය ජන්කුක්ට ඇහෙන්නෙ හිනි කටහඩක්. ඒ ආරි කියන්න කොල්ලා දන්නවා. ගෙවුණ පැය කීපයේම ජන්කුක් කරේ ආරි නැගිටලද කියලා සැරෙන් සැරේ බැලුව එක. හොඳ නින්දක හිටිය ආරිව ඇහැරවන්න ජන්කුක්ට ඕන වුණේ නෑ. මත් වෙලා හිටිය ආරිත් ගොඩක් වෙලා නිදාගත්තා. ඒත් ඇහුණ හිනි හඩින් කියන්නේ ආරි නැගිටලා කියලා.
ඉන්න තැනින් නැගිට්ට ජන්කුක් කාමරේට යනකොට දැක්කෙ ඇද වියනට හෙත්තුවෙලා ඉකිගගහා අඩන චුටි කෙල්ලව. ආරි එහෙම අඩනකොට ජන්කුක්ට දුක හිතුණත් ඒ බවක් කොල්ලා කෙල්ලට පෙන්නුවේ නෑ.
BINABASA MO ANG
SHE IS MINE <||JJK||> [completed]
Fanfictionරාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08