___________________________________________
🦋Author note🦋
______________ප්‍රසිද්ද සංගීත කණ්ඩායමක පුද්ගලයන්ගේ නාමයන් මෙම නිර්මාණයට භාවිතා කර ඇති නමුත් මෙහි ඇතුලත් කිසිදු සිද්දියක් ඔව්න්ගේ සැබෑ ජීවිතය සමග සම්බන්ධයක් නොමැත. ඔව්න්ගේ කීර්ති නාමයට හානි කිරීමක් බලාපොරොත්තු නොවේ.
මෙය හුදෙක් කතෘගේ මනසේ ඇති වූ අදහස් සමූහයකින් රචනය කරන ලද්දකි..!
🦋\(•_•)/🦋
_____________________________________________
.
.
.
මිස්ටර් ජියෝන් කියන්නෙ කොරියාවෙ අංක එකේ බිස්නස්මන් කෙනෙක්. එයාට බිස්නස් වලින් තොර ලෝකයක් තිබුනෙ නැ. බිස්නස් ජීවිතේ ම කරගත්තු මිනිහට පව්ලවත් හරියට රැකගන්න බැරි උනා. සාර්ථක ව්‍යාපාරිකයෙක් උනාට සාර්ථක සැමියෙක් සාර්ථක පියෙක් වෙන්න මිස්ටර් ජියෝන් ට බැරි උනා.මිස්ටර් ජියෝන් (ජන්කුක්ගෙ අප්පා.)
මිසිස් ජියෝන් මිස්ටර් ජියෝන් ව දාලා ගිහින් දැන් වෙනම ම ජීවත් වෙන්නෙ ඒ නිසයි. මිසිස් ජියෝන් ඉදල හිටල තමන්ගෙ එකම පුතාව බලල යන්න ආවත් ඔහු හිටියෙ ඔම්මා ගැන එච්චර පැහැදීමෙන් නෙවෙ. ඒ එයාව දාලා ගියපු නිසා. ඒත් මිසිස් ජියෝන් විස්වාස කලා තමන්ගෙ පුතා කවද හරි තමන්ව තේරුම් ගනී කියල.
YOU ARE READING
Inside you✅[Jikook]
Romanceසෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -