IN THE TAEHYUNG APARTMENT
ටේහ්යුන්ග් නැගිටින කොට කොහොමටත් දොළහ පහුවෙලා තිබුණේ..නැගිටිලා හිරි ඇරලා රූම් එකේ තිබුණු ටේබල් එක දිහා බලනකොට ටේහ්යුන්ග් දැක්කේ කළු කූඹි ටිකක් වහගෙන ඉන්න කෝපි කෝප්පෙ.. ටේහ්යුන්ග් කෝපි බොන්න අකමැති බව ගෙදර වැඩ කරන කෙනා දන්නවා .ඒ නිසා ටේහ්යුන්ග් දැනගත්තා කෝපි එක.හදලා ගිහින් තියෙන්නේ ජන්ග්කුක් කියලා කොල්ලා වොෂ් එකක් දාන්න වොෂ් රූම් එකට යනකොට දැක්කේ වොෂ් රූම් එකේ mirror එකේ අලවලා තිබුණු නෝට් එක..
_________________________________________
තමුන් කොහේ හරි මගුලක ගිහින් තිබිලා මට අහුවෙන්න එපා !
මේක පළමු සහ අවසාන වෝර්නින්ග් එක තේරුනාද ?
* නැගිටලා ගේ අස් කරනවා..
* රෙදි ටික හෝදගන්නවා තමුන්ගේ
* දවල් 12.30 වෙද්දි.මන් ගෙදර එනවා .බලාගමු කරලා නැති වුනොත්..
_________________________________________" yaaaahhhhhh jeon fu*king jungkook මාත් බලාගන්නම් .
💌💌💌.මතුසම්බන්ධයි 💌💌💌💌
හරියටම දොළහාමාර වෙද්දි ජන්ග්කුක් ගෙදරට ආවා . ඒත් ටේහ්යුන්ග් හිටියේ නැ .ජන්ග්කුක් කෙලින්ම ගියේ ටේහ්යුන්ග් ගේ රූම් එකට ,ගියාට පස්සේ දැක්කෙ තාමත් මෙසේ උඩ තියන කූඹි වහපු කෝපි කෝප්පෙ එහෙම්මම තියනවා. ඒක දැකපු ජන්ග්කුක් ට ටේහ්යුන්ග් ගැන හිතුනේ.මහ අප්රසන්න විදිහට..
" තමුසෙගේ ජීවිතෙත් මේ කෝප්පෙ වගෙ ටේහ්යුන්ග් ඇඹලයන්ගෙන් පිරිලා ..."
ඊට පස්සෙ ජන්ග්කුක් දොර වහගෙන පහළට ගියා .යනකොට ඇවිත් හිටියේ ජිමින් එක්ක ගෙදර.මෙච්චර කල් වැඩ කරපු.මනුස්සයා..
" පොඩ්ඩක් ඉන්න මන් එන්නම් " ජන්ග්කුක් එහෙම කියලා ගියේ කැෂුවල් ඇදුමක් දාගෙන එන්න .
ටික වෙලාවක් යනකොට ජන්ග්කුක් පහළට ආවා..
"ඉතින් ..මන් හිතන්නේ මේ ජිමින් , මන් හරිද..? " ජන්ග්කුක් ඇහුවා.
ජිමින් හිනාවක් දාන ගමන් ඔලුව වැනුවේ ඒක අනුමත කරන්න .
" ජන්ග්කුක් මේ ඉන්නේ.මේ ගෙදර වැඩ කරන කෙනා..යුන්..."

ВЫ ЧИТАЕТЕ
එයාට AIDS නෑ ..! completed
Любовные романыකියවන්න එපා අකමැති නම් ! 🙂 " මේක කසාදයක් නෙවෙයි , මේක ඩීල් එකක් විතරයි " " ඔයාට.මාව.මතක නැද්ද..? " " අනික.මගෙ රූම් එකේ දෙන්නෙක් ට ඉඩ නෑ....ගෙස්ට් රූම් එකේ ඉන්න.. " මට ලෙඩක් නෑ නේද...🥺 කියන්නකෝ ..??? " TAEKOOK X GIRL