ඒත් ටේහ්‍යුන්ග් ගේ තත්වේ ඊට වඩා වෙනස් ..හවස එළියට ගිය ටේහ්‍යුන්ග් කෙලින්ම ගියේ ක්ලබ් එකට ක්ලබ් එකට ගිහින් හොදටම බීපු ටේහ්‍යුන්ග්
කෙල්ලෝ දෙතුන් දෙනෙක් උකුලේ තියාගෙන හුරතල් කරලා අන්තිමට කෙල්ලෙක් එක්ක ගියේ කල්බ් එකේ.ම තිබුණු රූම් එකකට . ගිහින් කෙල්ලත් එක්ක එන්ජෝයි කරපු ටේහ්‍යුන්ග් කෙල්ලට සල්ලි මිටියකුත්.විසි කරලා එන්න ආවා ..ජන්ග්කුක් ටීවි බලන ගමන් කල්පනා කරපු තව දෙයක් තමයි..
"මම ඔයාගේ පුරුද්දක් වෙන දවසට "
" මම ඔයාව දාලා යනවා එදාට "💌💌💌💌 මතුසම්බන්ධයි 💌💌💌💌
The next day morning .උදේම.නැගිටපු ජන්ග්කුක් වොෂ් එකක් දාගෙන කිචන් එකට ගියේ කන්න මොනාහරි හදාගන්න..කිම්චි එකකුයි.බතුයි හදාගත්තු ජන්ග්කුක් ලන්ච් බොක්ස් එකකට කෑම ටික දාගත්තා .
පාන්දර 7 වෙලත් තාම නැගිටලා නැති ටේහ්‍යුන්ග් ගැන ඇති වුනේ කලකිරීමක්..මොනා කරන්නද බැදගත්තු බෙරේ ගහනවා මිසක් කියලා හිතපු ජන්ග්කුක් ටේහ්‍යුන්ග් ට කෝපි එකක් ... රූම් එකේ ටේබල් එකෙන් තියද්දි දැක්කේ..ටේහ්‍යුන්ග් ගේ පිටේ තිබුණු නියපොතු පාරවල්...තමන්ගේ අත මිටි කර.ගත්තු.ජන්ග්කුක් පහළට ඇවිත් නෝට් එකක් ලියලා තියලා..
තමන්ගේ කාර් එක.ගෙන්නගෙන කෙලින්ම ගියේ KIM group එකට..••••••••••••••••••••••••••IN THE KIM GROUP
ජන්ග්කුක් කාර් එක කාර් පාර්ක් එකේ නවත්තලා ඇතුළට එන්න හදද්දි ඉස්සරහ හිටපු ගෑණු ළමයෙක් ජන්ග්කුක් ට එන්න දුන්නේ නෑ.." excuse me sir..සර්ට ඇතුළට යන්න බෑ...මොකද...sir අපොයිමන්ට් එකක් දාලා නෑ.."
company එක ඇතුළට යන්න ගිය ජන්ග් කුක් එහෙම්මම නැවතිලා ඉස්සරහන් තියන්න ගිය කකුල ආයෙමත් පිටිපස්සෙන් තියන ගමන් අත් දෙක සාක්කුවට දාගෙන ඉස්සරහට ඇවිදගෙන ඇවිත් කෙල්ල දිහා ඇස් හීනී කරලා බැලුවා ..ඊට පස්සෙ ජන්ග්කුක් කොල් එකක් ගත්තේ මිස්ටර් ලී ට..
" මන් ඇවිත් ඉන්නේ.." ජන්ග්කුක් කිව්වේ එච්චරයි පෝන් එක කට් කරලා ඊළඟ විනාඩියේදී මිස්ටර් ලී ආවා.
أنت تقرأ
එයාට AIDS නෑ ..! completed
عاطفيةකියවන්න එපා අකමැති නම් ! 🙂 " මේක කසාදයක් නෙවෙයි , මේක ඩීල් එකක් විතරයි " " ඔයාට.මාව.මතක නැද්ද..? " " අනික.මගෙ රූම් එකේ දෙන්නෙක් ට ඉඩ නෑ....ගෙස්ට් රූම් එකේ ඉන්න.. " මට ලෙඩක් නෑ නේද...🥺 කියන්නකෝ ..??? " TAEKOOK X GIRL