පෙර කොටස .
" එ...එයා ස..මහර විට..මං වගේ ලෙඩෙක් එක්ක ඉන්න අකමැති ...😭 නේද...ජිමිනා..ඒක ඇත්ත...කව්ද.මන් වගේ ලෙඩෙක් එක්ක ඉන්නේ...." ටේ අඩන එක.නවත්තන පාටක් තිබුනෙ නෑ..
" මොන කවුරු නැතිවුනත් මන් උඹ එක්ක ඉන්නවා..! "
💌💌💌💌 මතුසම්බන්ධයි 💌💌💌
ජිමින් එහෙම කියන ගමන් ටේහ්යුන්ග් ව තුරුල් කර ගත්තා ..
ඕනම කෙනෙක් අසරණ උනාම අඩන්න උරහිසක් ඕනි ..
සමහර විට අම්මා ,තාත්තා ,සහෝදරයා වෙන්න පුළුවන් හැබැයි ටේහ්යුන්ග් ට ඒ කවුරුත් ම හිටියේ නැ ..
එයාගෙ හැමදේටම හැමදාම හිටියේ එයාගෙ යාලුවා පාර්ක් ජිමින් .." මං මහ කාලකණ්නියෙක් ජිමින් ..!!මුලින් අම්මා ..දැන් ..ජන්ග්කුක් .." ටේහ්යුන්ග් ඔහේ කියෝනවා .
" ටේ ...මොකද බන් මේ උඹ ඔහොම නහයෙන් අඩන එකෙක් නෙවෙයි ....අනික බන් ජන්ග්කුක් කිව්වානේ එක සැරයක් හරි උඹ බලන්න එනවා කියලා ....ම්න් .."
" හ්ම්ම් .."
" දැන් ආයෙමත් උබේ ජීවිතේ හිමින් හරි ගස්සගනින් කාලෙට ඉඩ දීපන් ඉබේම ප්රශ්න විසදෙයි ..!" ජිමින් කිව්වේ ඔලුව අත ගාන ගමන් .
" ජි ..මිනා මට සමාවියන් ! " ටේහ්යුන්ග් කිව්වේ ජිමින් දිහා බලන් .
" ඇ ...ඇයි ?" ජිමින් ට ඒ ගැන තිබුණේ ප්රශ්නයක් ...
" නැ ..බන් සුචි යොන්ග් එයා හරි ..උඹේ තාත්තා මැරුවෙ අපේ අප්පච්චී බන් ......! " ජිමින් කිව්වේ කලකිරීමෙන් .
" හ්හ් ..උඹ ඕක කියන්න කලින් මන් දන්නවා .. "
" මට සමා .."
" ඕන්නෑ බන් ..අනුන්ගේ වැරදි වලට උබ සමාව ගන්න එපා ..! දැන් සමාවෙන්න ...සමාවෙන්න ගාන්නෙ නැතුව ගිහින් ලෑස්ති වෙලා ඔෆිස් එකට පලයන් .." ජිමින් කියනකොට මවා ගත්ත හිනාවක් පෙන්නපු ටේහ්යුන්ග් ගියේ ඔෆිස් එකට යන්න ලෑස්ති වෙන්න ..ඒ අතරෙ ජිමින් කාමරෙන් එළියට ගියා ..ජිමින් ආවේ කෙලින්ම පහළ තට්ටුවට ඇවිත් සෝෆා එකෙන් වාඩි වෙලා හිටියේ ටේහ්යුන්ග් එනකන් ..
ටේහ්යුන්ග් ආවට පස්සේ දෙන්නත් එක්කම ඔෆිස් යන්න හැදුවත් කෝල් එකක් ආපු නිසා ජිමින් ට සුචි යොන්ග් ව හම්බ වෙන්න යන්න සිද්ධ වුණා .
![](https://img.wattpad.com/cover/349073763-288-k658014.jpg)
YOU ARE READING
එයාට AIDS නෑ ..! completed
Romanceකියවන්න එපා අකමැති නම් ! 🙂 " මේක කසාදයක් නෙවෙයි , මේක ඩීල් එකක් විතරයි " " ඔයාට.මාව.මතක නැද්ද..? " " අනික.මගෙ රූම් එකේ දෙන්නෙක් ට ඉඩ නෑ....ගෙස්ට් රූම් එකේ ඉන්න.. " මට ලෙඩක් නෑ නේද...🥺 කියන්නකෝ ..??? " TAEKOOK X GIRL