2 වන කොටස .

299 32 1
                                    

.
father " now you can kiss "

"  මන් කොහොමද පිරිමියෙක් ව කිස් කරන්නේ " ටේහ්‍යුන්ග් හිතුවා .

💌💌💌💌 මතුසම්බන්ධයි 💌💌💌💌

ටේහ්‍යුන්ග් ට ඇහුනේ වටේම කිස් කරන්න කියන චියර් එක .. ඒවගේම ටේහ්‍යුන්ග් ගේ තාත්තා ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියේ තම්බලා කනවද ,බැදලා කනවද කියන බැල්මකින් .. මේ වෙඩින්ග් එකට මීඩියා වලිනුත් ඇවිත් හිටියා... ටේහ්‍යුන්ග් කොහොමහරි මූණ ලං කරා ..ඒත් කිස් කලේ නෑ .. ඒ වෙනුවට ජන්ග්කුක් ට කිව්වේ රහසක්

" මන් lesbian  නෙවෙයි " එහෙම.කියලා
දෙන්නට දෙන්නා ඈත් වුණා.. පිට ඉදන් බලන ඕනම කෙනෙක් ට හිතෙන්නේ , ඒ දෙන්නා කිස් කලා කියලා.. ඒ වුණට එතන කිසිම සිප ගැනීමක් වුනේ නැ .

ටේහ්‍යුන්ග් කියපු වචන ටික අහපු ජන්ග්කුක් ට ටේහ්‍යුන්ග් ගැන ඇති වුනේ පිළිකුලට ඒත් ආදරේ...

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

jeon jung kook

වර්තමාන කොරියානු ආණ්ඩුවේ ප්‍රදාන අමාත්‍ය වරයෙකු ගේ එකම පුතා වේ.

ඉතාමත් අහිංසක ගති පැවතුම් ඇති අයෙකි..

ටේහ්‍යුන්ග් ගේ සහ ජන්ග්කුක් ගේ විවාහය කිරීමට ප්‍රදාන හේතුව වූයේ
ජන්ග්කුක් ගේ තාත්තා ට හිමි බලය සහ ටේහ්‍යුන්ග් තාත්තා ට හිමි මුදල් නිසා වේ..

( ඉදිරි විස්තර පසුවට )

•••••••••••••••••••••••••••••••••••••••••••••••••


වෙඩින්ග් එක ඉවර වෙලා ජන්ග්කුක් වගේම ටේහ්‍යුන්ග් දෙන්නම ආවේ ඉස්සරහ ට දෙන්නටම ඉන්න වෙන අපාර්ට්මන්ට් එකට . ටේහ්‍යුන්ග් පස්සෙන් ජන්ග්කුක් ඇවිදන් යද්දි ටේහ්‍යුන්ග් නැවතිලා ගිහින් වාඩි වුණේ සෝෆා එක උඩින් කකුලක් පිට කකුලක් දාගෙන...

" sooo..mr.jeon im right "

"'yeah..so what .."

" මාත් එක්ක ඉන්නවා නම් පොඩි රූල්ස් වගයක් තියෙයි. "

එයාට AIDS නෑ ..!  completed Tempat cerita menjadi hidup. Temukan sekarang