"යාහ්හ් Kim fucking Namjoon!!"
Hoseok Jackson වගේම අනිත් දෙන්නත් ඇතුළුව හතරදෙනාම පිටිපස්ස බැලුවේ ඇහුණ සද්දෙට. ඒ හතරදෙනා ඇරෙන්න හෝල් එකේ හිටිය studentsලත් සද්දේ ඇහුණ ටිකට විතරක් සද්දේ ආව දිහා බලලා ආපහු තමන්ගේ වැඩත් දාලා හෝල් එකෙන් එලියට ගියේ දැනටමත් එයාලගේ ලෙක්චර් එක ඉවරවෙලා මේ එයාලගේ බ්‍රේක් ටයිම් එක වුණ නිසා වගේම මේ ඇහුණ කටහඩේ කඩවසම් අයිතිකාරයා කාගේ කවුද කියලා දන්න නිසා සහ තව ටිකකින් මෙතන වෙන දේත් දන්න නිසා.
"ඔහ් J- J- Jinnie ඔයා...??" තුන්කට්ටුවේ Jacksonගේ කරට අත දාගෙන හිටිය කෙනාට හීන් දාඩියත් දැම්මා.
Kim Seokjin
3rd year university student
Bright student in the university
university එකේ ඉන්න හැන්ඩ්සම් වගේම ලස්සනම කොල්ලත් මෙයා තමා... ඔයාලට දැක්ක ගමන් හිතුනේ අනේ හරිම අහිංසක කොල්ලෙක් කියලා නේද.. ඔව් අහිංසකයි ඔයාලා නිකන් ඉන්න වෙලාවක මෙයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගෙන් අහලා බලන්නකෝ. ඔව් ඔව් මෙයා ටේකින් මෙයාට ඉන්නවා හොට්ම හොට් හැන්ඩ්සම් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එයත් මේ යුනිවර්සිටි එකේමයි."Jin hyung!! අද උම්බ ඉවරයි..." Jackson කිව්වේ හීන් දාඩිය දාපු කෙනාගේ කනට ලංවෙලා.
"J- J- Jinnie නෙවෙයි මම Jin!! තමුන් මොකක්ද දැන් කිව්වේ හොට් ෆිගර් නේ ආහ්!! යමුකෝ ගෙදර මම _ _ _"
"මොකක් Jimin??!!"
හීන් දාඩිය දාපු කෙනාට කෑ ගගහා හිටිය Jin ඒක අතරමැද නැවැත්තුවේ Hoseokගේ සද්දෙ නිසා.
"Hoseok මොකද වෙලා තියෙන්නේ..?" Jin ඇහුවේ Hoseokගේ කලබලෙ දැකලා සාමාන්‍යය විදිහට.
"Hyung.. Jimin ග්‍රවුන්ඩ් එකේ ෆේන්ට් වෙලා... මෙඩි කෙයාර් රූම් එකට අරගෙන ගිහින් ඒත් අද එතන ඩොක්ටර් ඇවිත් නෑලු... තාම සිහිය ඇවිල්ලත් නෑ... අපි යමු...." කියලා කියනගමන් Hoseok බෑග් එකත් එක අතකට දාගෙන හෝල් එකෙන් එලියට දිව්වේ මෙඩි කෙයාර් රූම් එකට ඒ පස්සේන් අනිත් අයත් දිව්වා.
●
●
●
●
●