Chapter 04

154 33 14
                                    

"ආහ්හ් ඇයි මෙච්චර සීතල...." කියලා නින්දෙන් කියවනවා වගේ කියනගමන් බෙඩ්ෂීට් එක ඔලුවෙ ඉදන් පොරොව ගත්තේ මගේ මූණ රතු වේගන එනවා තේරුන නිසා. ඒක hyungට නොපෙනෙන්න.

පස්සේ ලයිට්ස් ඕෆ් කරලා ඇවිත් hyung මට එහා පැත්තෙන් ඇලවුන ගමන්ම වගේ මම බෙඩ්ෂීට් හිමීට මූනෙන් පහලට කරගත්තේ කරන්න දෙයක් නැතිකමට සීතලයි කියලා පෙ​රොව ගත්තට ඇත්තටම රස්නෙ නිසා.

පැය කාලක් විතර යනකොට මට නින්ද ගියා.








Author's P.O.V

ඔහොම Jimin,Hoseok ඇතුළු කට්ටියට සාමාන්‍ය විදිහට සතියක් දෙකක්ම ගෙවිලා ගියා හැබැයි එක තැනක නම් දේවල් සාමාන්‍ය වුණේ නෑ.

@Min Group

ලේකම් Yoon, Yoongi දෙන්නා හිටියේ Yoongiගේ ඔෆිස් එකේ.

"සර් ඔයා හොඳින් ද?"

ලේකම් Yoon ඇහුවේ මේ මනුස්යට පිස්සු ද වගේ බැල්මකින් යුනිවර්සිටි එකට ගියාට පස්සේ දවසේ ඉදන් මේ දැනුත් පිස්සෙක් වගේ තනියෙන් හිනාවෙන එයාගේ බොස් Mr.Min Yoongiගෙන්.

"ඔව් මම හොඳින්... ඇයි?" Yoongi කිව්වේ තවමත් හිනාවෙවි.

"නෑ මුකුත් නෑ සර්...🙂"

ලේකම් Yoon කිව්වේ එයාගේ බොස් ලෙඩක්වත් ද කියලා හිත හිත.. මොකද Yoongi කෙසේවෙතත් ඔෆිස් එකේ ඉන්න Mr.Min නම් කවදාවත් මෙහෙම හැසිරිලා නැති නිසා.

Knock!! Knock!!

"Coming..." Yoongi කිව්වේ ඔෆිස් එකේ ඩෝ එකට තට්ටු කරපු කෙනාට.

"සර් මේ ෆයිල්ස් ටික මම චෙක් කරලා තියෙන්නේ... සර්ට තියෙන්නෙ සයින් කරන්න විතරයි..." ආව කෙනා ෆයිල්ස් හතර පහක්ම Yoongiගේ ටේබල් එකෙන් තියලා පස්සට වෙන ගමන් කිව්වා.

"හරි Lea මම බලන්නම්..." Yoongi කිව්වේ වෙනදා නැති සුහදශීලි හිනාවක් එක්ක.

"හ්-හ්-රි සර්.." Lea ගොතගගහා එහෙම කියලා යන ගමන් ලේකම් Yoon දිහා බැලුවෙ මොකක්ද මේ වෙලා තියෙන්නෙ අහන්නා වගේ.

ලේකම් Yoonඋත් උරහිස් හැකුළුවේ අයි ඩෝන්ට් නෝ වගේ බැල්මකුත් එක්ක.

Lea ගිහින් ටිකකින් ලේකම් Yoonගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා,

Lea ❤️

MAFIA's BEAUTY & CUTIE |YoonMinSeokWhere stories live. Discover now