🤸‍සුදු මහත්තයා 03 🤸‍♂️

767 65 10
                                    

              

                     _____03 _____




පෙර කොටසින් <<<<<<<<

"මෙහෙමයි සුදු මහත්තයෝ... Mr වික්‍රමරත්න ඒ කියන්නේ ඔයාගේ අප්පච්චී... අපෙන් ⁣ණයක් අරගෙන තියෙනවා වැඩ කරන කාලෙදී.... එයා නැති වුණාට පස්සේ ඒ.. ණය ආ..පිට මට ගෙවිලා නෑ.."

" ගොඩක් ලොකු ගාණක් ද මහත්තයෝ... අපේ අප්පච්චී අරගෙන තියෙන්නේ..."

" ම්්් නැත්නම් මං ලංකාවේ ඉදලා ඉන්දියා ට එන්න හේතුවක් නෑ නේ..ද.."

" කීයක් විතරද මහත්තයෝ... "

" ම්්්.... කෝටි 7 ට හරියටම අවුරුදු හතක පොලියත් එක්ක බැලුවොත්.. කොටී දාහතරක් පහලවක් විතර තියෙනවා..මං මේ අඩු කරන්න පුලුවන් උපරිම අඩු කරලා... දෙන්න පුලුවන් උපරිම සහනත් දීලා... "

" ⁣අනේ සර්... කෝටී පහලවක්...."

" ම්්්්...."

" නැත්නම් මගේ ළඟ වෙන විසදුමකුත් තියෙනවා මොකද කියන්නේ"

"ඒ මොකක්ද සර්...."

" ම්...්්් හොටෙල් එකක නේ වැඩ කරන්නේ ..?"

" හොටෙලේක වුනත් මං කරන්නේ වේටර්.. රස්සාවක් නේ... සර්..."

" ම්්්්.... අපේ ගෙදර වැඩ කරන්න.. පුලුවන් නේ... සුදු මහත්තයා ට.... "

" එත්... සර් මං කියලා කොච්චර කාලයක් වැඩ කරන්න ද මං මැරෙන කම් වැඩ කරත් බැරි වෙයි...."

" රස්සාවල් එකක් නෙවෙයි නේ... දෙක තුනක් තියෙනවා එක රස්සාවකට හැටදාහ ගානේ දෙන්නම්... ලක්ෂ දෙකකට ලං වෙන්න පඩි... මොකද කියන්නේ ඔය ළමයා... ම්්්්..."

" මං අම්මාව දලා කොහොමද..."

" අම්මාවත් අරගෙන යමු..."

" අනේ සර් එත්.. අම්මාට ඕන ප්‍රතිකාර කරන්නේ මෙහෙන් නේ...."

" එහේ ඉන්න Doctor කෙනක් ට පෙන්නමු... ප්‍රශ්නේ ඉවරයි නේ.. අයෙ මගෙන් ප්‍රශ්න අහලා මාව කේන්ති ගස්සන්න ලැස්ති වෙන්න එපා... ඇදුම් ටික ලැස්ති කර ගන්නවා මං හෙට දවල් වෙන කම් කල් දෙන්නම්.. හෙට රෑ වෙද්දී ලංකාවේ.. ඉන්න ඕන...මට "

" එත්... සර් "

"එත්.. මෙත්...හු..ත්්...තවල් වැඩක්..නෑ.. මට බබ්බු හුරතල් කරන් නලවන්න වෙලා නෑ කියනදේ.. කරපං... නැත්නම් අතන ට්‍රොලියේ ඉන්න එකාට වෙච්ච එකේ.. අනිත් එක තමා උඹ ට වෙන්නේ...."

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan  [ Slow update ]Where stories live. Discover now