ඔයා නරකයි......

865 82 3
                                    

මම නැගිටිද්දි වෙලාව 7 ට විතර ඇති තාමත් මගෙ තුරුලේ ගුලි වෙලා ඉන්න ඩෙවොන් දිහා බලන් ඉද්දි මගෙ හිත පුරාවටම් කරන්‍ට් එකක් වදිනව වගේ දැනුනා.....එදා බස් එකේදි හම්බ වුන ලස්සන ඇස් දෙකේ හිමි කාරයා දැන් මගෙ තුරුලේ මගෙ ඇදේ මගේ එහා පැත්තේ නිදි.....මම නැගිටින්න හැදුවා.ඒත් මට නැහිටින්න ඉඩක් නෑ එයා මට තව තුරුල් වෙනවා.....මම ටිකක් වෙලා එහෙමම ඉදියෙ එයාගෙ නින්දට කරදරයක් නොවෙන්නයි.....එයා නිදි කිව්වට නිදිමත් නෑ....මගේ උරහිස උඩ ඔලුව තියන් ඉදපු එයා හිමින් හිමින් මගෙ බෙල්ලට ලං වෙලා.... මගේ බෙල්ලට පොඩි හාදුවක් තියද්දි උදේ පාන්දරම මගේ හැගීම් ඇවිස්සෙනවා....මම එයාව තව තුරුල් කර ගත්තා.......එන්න එන්න මට ලං වෙන්න දගලන එයා හිමින් හිමින් නැවතුනේ මගෙ උගුර ලග උගුරු දන්ඩුවෙ ඉදිරියට ආපු ගැටේ ලග.....තවත් කේ පිස්සු කෝලම කරන දේවල් මට දරා ගන්න අමාරුයි.....මෙහෙම ගියොත් වෙන්නෙ රෑට කරන්න තියනන්දේවල් උදේ පාන්දර සිද්ද වෙන එක එහෙම්මම මම එයාහෙ නලලට හාදුවක් දීලා.....ඇදෙන් නැගිටල කුස්සියට ගියේ කෑම මම විතරක් තනියම නෙවෙයි දැන් ගෙදර ජීවත් වෙන්නෙ මම වැඩිපුරම ආදරේ කරන කෙනා එක්ක නිසයි.....ඒත් මම කුස්සියට යද්දිත් ඔක්කොම වලන් පිලිවෙලට තියලා.....

"අනෙ දෙයියනේ!!!!!!"

ඩෙවොන් උයලා...ඔක්කොම පිලිවෙලත් තියලා මට දැනුන ආදරේ ගැන කියන්න ඇත්තටම වචන නෑ......මම එහෙම්මම washroom එකට ගිහින් නාගත්තා.....towel එක පිටින් එලියට ඇවිත් මම එහෙම්මම ගියේ තේ එකක් හදා ගන්න.....ඒ වෙද්දිත් ඩෙවොන් කොෆි එකක් හදලා පැන්ට්‍රි එක උඩින් තියලා ජනේලේ ගාවට වෙලා එලිය දිහා බලන් ඉන්නවා......
එයා ඇදන් හිටියෙ කොට කලිසමකුයි මගෙ බැනියමකුයි....එයාග් ඇගට වඩා මගේ ශර්ට් එක ලොකුයි....තව මොනවද ඉතිං මෙච්චර මං වෙනුවෙන් දේවල් කරන මනුස්සය වෙනුවෙන් කොහොමද මම ආදරේ නොකර ඉන්නේ.....කොන්ඩේ වතුරත් බේරෙනවා.....ඇග පුරාවටම වතුර බින්දු ඒත් හැගීම් මැරෙන්න දෙන්න බෑ.....මම එයාට පිටිපස්සෙන් ගිහින් තුරුල් කර ගත්තා......

"Good morning ඩේව්..."

"Good morning උදාර....."

එහෙම කියලා එයා බිපු කොෆි කොප්පෙ පැත්තකින් තියලා මගේ දිහා හැරුන.......එය මගෙ ඇගේන් වැටෙන වතුර බිංදු දිහා බලන් ඉදියෙ හරි ඉරිසියාවෙන්.....

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now