ඇත්ත කියපන්

842 83 12
                                    

නොහිතපු වෙලාවක කවුරුන් හරි ඩොර් බෙල් එක ගහපු නිසා මම ඉක්මන් වුනා....කන කෑම එකත් පැත්තකින් තියලා මම ගියේ මේ දවාලෙ වද දෙන්න ආපු එකා කවුද කියලා බලන්න.........

''මොකක්ද බන් වුනේ ඇයි ඉස්කොලේ ආවෙ නැත්තේ''

''ඔව් බන් මොකක්ද වුනේ උබට...''

"අහ්හ්හ් මේ උබලා දෙන්නනෙ වරෙන් වරෙන් පස්සෙ හිමින් සැරේ හැමදේම කතා කරමු......."

ඒ වෙන කවුරුවත් නෙවෙයි මගෙ හොදම යාලුවෙ දෙන්නා....රශ්,අමන්ද...උදේ පාන්දර එපාර්ට්මන්ට් එකට දුවන් ඇවිල්ලා.....ඩෙවොන්ව දැක්ක ගමන් දෙන්නගෙම ඇස් දෙක උඩ ගියා....මොකද එක දවසකට වත් මගෙ අපාර්ට්මන්ට් එකේ කාවවත් වද්ද ගන්නෙ නැති මට මොන යකා වැහිලා ඩෙවොන් ව ගෙන්න ගත්තද කියලා උන් දෙන්න හිතන එකේ යම් තරමකට සාදාරනත්වයක් නැතුවාම නෙවෙයි......

"අම්මට සිරි මෙන්න අපේ ඩෙවොන් කාරයා......කනවත් වගේ....උදාරයා උබේ තනිකර ප්‍රෝඩාව වගේ.....උබට උයන්න බෑ කිව්වට ඔය හොදට උයලා තියෙන්නෙ....."

"මම නෙවෙයි බන් ඩෙවොන් ඔය හදලා තියෙන්නෙ......."

මන් උදාරට උත්තර බැන්දා මොකද මෙච්චර දවසකට මට කෑම ගෙනවනම් ගෙනාවෙ එක්කො රශ් එක්කො අමන්ද එහෙමත් නැත්නම් ‍රෙස්ටුරන්ට් එකකින් ආසාවට ගෙදර වලන් දෙක තුනත් තිබ්බෙ ඒක කුස්සියක් බව පෙන්නන්න විතරයි........

'හම්මට සිරි.....මොකො ඉතින් අද ඉස්කොලෙට මන්ගැච්චුවෙ නැත්තේ....."

"අද පොඩ්ඩක් වැඩ වැඩියි බන්...."

මමයි රශුයි අමන්දයි එහෙම්මම සැටිය උඩ වාඩි වෙලා කතාවට වැටුනා....ඩෙවොන් රූම් එකට රින්ග ගත්තා...එයාගැන පස්සෙ බලන්නම් කියලා හිතලා මමයි මගෙ අතිජාත මිත්‍ර පාර්ශවය ගේ ප්‍රශ්ණ පත්තරේට උත්තර දෙන්න කට හදා ගන්න ගමනුයි හිටියේ.......

"මොනවද ඉතින් ඔච්චරටම තියන වැඩ???"

"මේකයි....."

මම එහෙම්මම වෙච්ච හැම දේම අද උදේ වෙච්ච අතිශය පුද්ගලික කාරනා ඇරෙන්න ඩෙවොන් මාත් එක්ක එකට වෙසෙන බවත් තාත්තගෙ මරණයෙන් පස්සෙ අයියගෙ ඇගට ඔක්කොම වැඩ වැටුන බවත්,ඩෙවොන්ගෙ අයියත් ඩෙවොන් ගෙ අම්මත් පෙර සිටම යාලුවෙන් බවත් ඔවුන් එකිනෙකා හොදින් අදුරන බවත් මම එයාලට අතිශෝක්තියෙන් තොරව කියාගෙන ගියා........

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now