"කවදාවත්ම ඔයාට මේකෙන් ගැලවීමක් නැද්ද?"

662 50 1
                                    

"කියන්න නෙත්මික ඔයාගෙ කවුද????"

ඒකට උත්තර දෙන්න වෙලාවක් ඩෙවොන්ට වත් මටවත් ලැබුනේ නෑ ඒකට හේතුව මගේ අත පවා තුවාල කරමින් වැදුන වෙඩි පහර නිසයි.හිත හිත ඉන්න වෙලාවක් මට ඉතුරු වුනේ නෑ මට මගේ ඩේව් ව නැති කර ගන්න බෑ.ඉතිං මම කලේ එයාව බිම නිදියගන්න කියලා කෑ ගහපු එක එහෙම කරලා window එකේ කට්ටන් වහන රිමොට් කන්ට්‍රෝල එකෙන් window එක cover කරන ගමන් මම වටපිට බැලුවේ තව කොහෙද ජනෙල් open ව තියෙන්නෙ කියලා.කිසි තැනක් open නැති නිසා මම එහෙම්මම ගියේ door lock එක lock කරාද බලන්න.මගේ අතේ බිම පුරා වැටෙන්න ගත්තා.මම ෆෝන් එක ගත්තේ අයියව දැනුවත් කරන්න හිතාගෙන ඒත් කරුමේ කියන්නෙ ඒ වෙලාවෙ සිග්නල් එක කනුවක්වත් වැඩ නැති වුන එකයි.මම ඩෙවොන් ව එහෙම්මම එක්කන් ගියේ අපේ බිම්මහලේ තියන රහස් කාබරේට.ඒක ගැන මම දැනගෙන ඉන්නෙ කොහොමද කියලා හිතනවනම්
මේ ගෙදරට මම එන පලවෙනිපාර මේක නෙවෙයි ඉතිං මම පාස්වර්ඩ් එක ගහලා ටයිල් එක යටින් විවෘත වුන බිම් මහලට එයාව යැව්ව..

"ඩේව් බය වෙන්න එපා දවසක මම මේකට මූණ දෙන්න ඕනෙ..."

"කියන දේ අහලා මාත් එක්ක එනවා උදාර ශෙවොන් තමුන් මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ..."

ජීවිතේ පලවෙනි පාරට එයා මට එහෙම කතා කරද්දි මම එයා එක්ක රහස් කාමරයට ගියේ එයා කියන්න යන දේ මොකද්ද කියලා දැන ගන්න මට උවමනාවක් තිබ්බ නිසයි අපි දෙන්නම එතන තිබ්බ සැටි එක උඩ වාඩි වුනා ඩෙවොන් ඇස්වල කදුලු පුරවගෙන එයාගෙ ඇත්ත කතාව කියන්න ගත්තා.

"නෙත්මික මගෙ කවුද ඇහුවනේද?.... ඒ තමයි මගේ ජිවිතේ මෙච්චර කාලයක් පුරාවටම බේරපු කෙනා.තාත්තව මරලා දැම්ම දවස් වල දනිලෙව් අන්කල් ගේ පුතා තමයි නෙත්මික කියන්නෙ ඔයයි මමයි වගේම මම නෙත්මික එක්ක හරිම ලගයි.එයාගේ තාත්තා මාව රේප් කරද්දි නෙත්මික ඒක දැක්ක.එයා වචනයක් වත් නොකිය ඒ දිහා බලන් ඉදියා.නෙත්මික ඉන්න තැන දැක්කෙ මම විතරයි එයා හිටියේ මගේ කබඩ් එක අස්සෙ හැංගිලා ඒ වෙලාවෙ අපි සෙල්ලම් කර කර හිටියේ ඒ මොහොතේ ඉදන් ඊයේ වෙනකන්ම නෙත්මික මාව ආරක්ෂ කලා කිසිම බලාපොරොත්තුවක් නැතුව හැම තප්පරේකම මාව ආරක්ෂ කලා.ඒත් තව දුරටත් නෙත්මිකට මාව බලගන්න බෑ.මොකද එයාලා මෙච්චර කාලයක් තිස්සෙ හැමතිස්සෙම ගැප් එකක් හදන්න බැලුවා මාකඩුවයි ඒ කියන්න ඔයාලගෙ ෆැමිලි බිස්නස් එකයි ෆ්‍ර්නෑන්ඩු ඒ කියන්නෙ අපේ බිස්නස් එකයි...එයාට කවදාවත් සල්ලි වලට තිබ්බ කෑදරකම නැති වුනේ නෑ.තාත්තව මැරලා දාලත් මට නිදහසේ ඉන්න දුන්නෙ නෑ.මොකද මේ ප්‍රොපටී ඔක්කොම මගෙ නමට තියෙන්නෙ අයියා කරන්නෙ ඒක් බලාගන්න එක විතරයි.එයාලට ඕනෙ මාව...එයාලට මාව මරන්න බෑ ඒත් මාව වුන්ගේ පැත්තට ගන්න ඕනම දෙයක් කරයි.

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now