(කියවන්න ආස නැති අය කියවන්න එපා ඉතින්....එච්චර දෙයක් නම් නෑ...ඒ උනාට කියවල පස්සේ මට එක එක විකාර කියවගෙන එන්න එපා...)
(සින්දුව අහන ගමන් කියවන්න...හෙහෙ...)
විනාඩි පහක විතර ෂවර් එකකට පස්සෙ Taehyung බාත් රූම් එකෙන් එලියට ආවේ ඇතුළෙ තිබුණ සුදු පාට බාත් රොබ් එක ඇදගෙන....Taehyung හිටියේ Jungkook ගෙ රූම් එකේ...මීට විනාඩි කීපයක ට කලින් Taehyung ව තමන්ගෙ රූම් එකට යවපු Jungkook කිව්වේ විනාඩි පහළවකින් තමන් එවන ඇදුමත් ඇදගෙන රූම් එකට වෙලා ඉන්න කියලයි....
බයෙන් උනත් ඒ වචන පිළිගත්ත Taehyung Jungkook ගෙ රූම් එකට ගිහින් හරි තේරුමක් නැතත් Jungkook කිව්ව විදියට එයාව ම රෙඩි කර ගත්තා....
Jungkook ගෙ රූම් එකත් ඒ ගෙදර අනිත් තැන් වගේම තමයි කියලා දැකපු Taehyung ට ඇත්තට ම පුදුම හිතුනේ නැහැ...මේ Apartment එකට පය ගහලා ටික වෙලාවක් උනත් Taehyung ට හොඳට ම තේරිලා තිබ්බේ Jungkook කියන්නේ අමුතු මනුස්සයෙක් කියන එක...
Jungkook ගෙ රූම් එකත් බ්ලැක් ඇන්ඩ් ග්‍රේ කලර්ස් වලින් පිරිලා ගිහින් තිබුණා වගේම පොඩි හරි එළියක් ලැබුණේ යේලෝ කලර් ලයිට් එකකින්....ඒ කොහොම උනත් මේ රූම් එකට පය ගහපු මොහොතේ Taehyung ගෙ හිත ගියපු දෙයකුත් තිබ්බ...ඒ තමයි කළු ඇතිරිලි දාලා තිබුණ කින් සයිස් බෙඩ් එකට දකුණු පැත්තෙන් තිබුණ මුළු Las Vegas සිටි එකම ලස්සනට පේන ග්ලාස් වෝල් එක....
මේ Taehyung ගෙ ජීවිතේ පලවෙනි ලිංගික අත්දැකීම....අඩුම තරමේ Taehyung ස්වයං වින්ඳනයේ වත් යේදීලා තිබුණේ නැහැ...ඒත් අද රෑට ඔහු පිරිමියෙක් එක්ක ආදරයකින් තොරව සල්ලි වලට විතරක් එකතු වෙනවා කියන එක Taehyung ගෙ හිත කලබල කරන්න සමත් වෙලා තිබුණා....
ඒක ගොඩක් රිදෙනව ද?
ඒක තමයි Taehyung ගෙ හිතේ ඇදුණ මුල්ම ප්‍රශ්නෙ....ඇත්තටම ඔහු අද රෑට ඒ ප්‍රශ්නෙට උත්තරේ ඕනෑවටත් වඩා හොඳට දැන ගනීවි....
ටික වෙලාවක් Jungkook ගෙ රූම් එකේ ග්ලාස් වෝල් එකෙන් පේන නියෝන් ලයිට් වලින් එළිය වුණ Las vegas නගරය දිහා බලාගෙන සිතුවිලි ගොඩක අතරමං වෙලා හිටපු Taehyung පියවි සිහියට ආවේ තව ටික වෙලාවකින් Jungkook රූම් එකට ඒවි කියලා මතක් වුන නිසා...ඒ එද්දි Taehyung තවමත් ඔහු එවපු ඇදුම ඇදගෙන නොහිටියොත් Jungkook ගෙන් ලැබෙන ප්‍රතිචාරය දකින්න Taehyung ට ඕන උනේ නැහැ...
YOU ARE READING
ESCAPISM ᴋᴏᴏᴋᴠ
Fanfictionආදරේ ගැන මන් දන්නේ නෑ ටේහ්‍යුන්ග්...ඒත් මට ඔයාව ඕන...ඔයාව මගේ ලගින්ම තියාගන්න මට ඕන... Top kook Bottom tae