වටේටම කෑලි කැපිය හැකි ඝන මීදුමක් ගලාගෙන යද්දි mr kim වාහනේ නතර කලේ මීදුමේ තවත් ඉස්සරහට යන එක කරන්න බැරි වැඩක් කියලා තේරෙද්දි. mr & mrs kim බලන් හිටියේ ලොකු අසරණකමකින්. mr kimට චෝයි මැරුණ දවස මතක් උනා. එදත් අසාමාන්‍ය විදිහට ලොකු මීදුමක් තිබ්බා කියලා එක එක කටකතා පැතිරුනා එයාට මතක් උනා. mr kim අත් දෙකෙන්ම එයාගෙ ඔලුව බදාගත්තේ කරන්න දෙයක් නැතුවම...
mrs kim:- මෙච්චර මීදුමක් එකපාරම... අද මීදුමක් එයි කියලා reports වල තිබ්බෙත් නෑනෙ...
mrs kim:- මේක සාමාන්‍ය මීදුමක් නෙවෙයි
sun-hee :- සාමාන්‍ය මීදුමක් නෙවෙයි කිව්වේ. ඇත්තටම මීදුමක් කාටවත් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි . ඇයි ඔයාලාත් අර බූසාන් වල මිනිස්සු කියන මෝඩ කතා විශ්වාස කරන්නේ
mrs kim:- ඔයාට තේරෙන්නැති දේවල් ගොඩක් තියනවා . අපි කියන එකත් අහන්න පොඩ්ඩක්
sun-hee :- ඔම්මා අර...
සන්හී එකපාරට ගොඩක් සතුටෙන් වගේ කෑගැහුවේ glass එක පැත්තෙන් එලිය බලාගෙනම.
sun-hee :- ඔම්මා මන් ඔයාට කිව්වෙ මට යාලුවෙක් හම්බුනා කියලා.. අර ඉන්නේ එයා.
ඒක ඇහුවා විතරයි ඔම්මයි අප්පයි කලබල උනා. මීදුම තිබ්බත් කමක් නෑ කියලා කිම් car එක start කලේ එන දේකට මූණදෙන්න හිතාගෙන. mrs kim සන්හී පෙන්නුව දිහා බැලුවම එයාටත් පුංචි ගෑනු ලමයෙක් දකින්න ලැබුනා. හැබැයි එයා කලු ගවුමක් නෙවෙයි ඇදන් හිටියේ . normal frock එකක්. ඒ වගේම එයා තොප්පියක් දාගෙන හිටියෙත් නැහැ. සන්හී උනත් ඒ girl ව අදුරගත්තෙ මූණ දැක්කම...
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Viễn tưởngකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...