Chapter 23

6 3 0
                                    


හිතනවට වඩා ටේගෙ හිත ශක්තිමත් . ඊටත් වඩා කොල්ලා දැනන් හිටියේ කරන්න ඕන දේවල් වෙලාවට කරන්න. ටේට එයා ගැනම ලොකු ආත්ම විශ්වාසයක් තිබ්බා..

kitchen එකට යන තැන තියන කොරිඩෝ එක කෙළවර ටේ හිතපු විදිහටම ලෑලි වලින් වහලා තිබ්බ බිම් කාමරෙ තිබුනටෝච් එලියෙන් වටේම බලලා ටේ බිම් කාමරේ ලෑලි දොර ඇරලා කාමරෙ පුරාම උඩ ඉදන් ටෝච් එක ගහලා බලලා.. සන්හී අතට ටෝච් එක දීලා කෙල්ලව ඉස්සරහට තල්ලු කලේ පල්ලෙහට්ට බහින්න කියාගෙනම...

සන්හී පඩිපෙල දිගේ පල්ලෙහට්ට ගියාට පස්සෙ ටේත් සද්දෙ ඇහෙන්නෙ නැතිවෙන්න දොර වහලා දාලා සන්හී ගාවට ආවා. ටේ හෙමීට කතාකලේ සන්හිට විතරක් ඇහෙන විදිහට ...

taehyung :- ඔයා හොදින් නේද

sun-hee :- කවුදවයසක කෙනා... එයා සාරාට නේද කතාකරේ

taehyung :- මන් හිතන්නේ එයා සාරාගෙ ඔම්මා වෙන්නෝනේ

sun-hee :- ඔම්මා? එහෙනම් එයාට අවුරුදු 150ක් වත් වෙන්න එපැයි.

taehyung :- ඔව් ... ඔය වයසෙ අය ඉන්න පුළුවන් . මට නම් හිතෙන්නේ එයා තමා සාරාගේ  බලේ පාවිච්චි කරලා මේ  වැඩ කරන්නෙ

sun-hee :- අපි මොකක්ද කරන්නේ

taehyung :- එයාව මරන්න ඕනේ... ඊටපස්සෙ සාරාගේ body එක පුච්චලා දාන්න ඕනේ

𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )Where stories live. Discover now