Chapter 12

5 2 0
                                    


එදා රෑ... සන්හී එයාගේ කාමරේ ජනේලේ ගාවට වෙලා එලිය බලාගෙන හිටියේ . ටික වෙලාවකින් ඔම්මා සන්හිට කතාකරනවා ඇහුනත් කෙල්ලට උත්තර දෙන්න උවමනාවක් තිබ්බේ  නෑ..

eomma :- සන්හී ඔයා නිදිද... කන්නෙ නැද්ද ලමයෝ

sun-hee  :- මට බෑ ඔයාලා කන්න

eomma:- දොර අරිනවා... මේ දැන්ම

ඔම්මා බලෙන්ම වගේ සන්හීව කෑම කන්න එක්කන් ගියේ. සන්හී ඇවිල්ලා වාඩි උනාට පස්සෙ ටේට තේරුනා සන්හී අඩලා කියලා. අදත් මින්සෝ මොකක් හරි විකාරයක් කරලා ඇති කියලාමයි ටේට හිතුනේ. ඉක්මනට මේකට මොකක් හරි නොකලොත් සන්හිට මොනා වෙයිද කියලා ටේටත් හිතාගන්න බැරුවයි හිටියේ .

appa:- පුතේ... ඔයා හොදින්ද ... සන්හී මොකක්ද උනේ ඇයි මේ අඩලා

සන්හී කලේ මොකුත්ම නොකියා බලාගෙන හිටපු එක විතරයි

eomma :- සන්හී ..

sun-hee :- අප්පා... මගෙ ඔන්නී කොහොමද මැරුණේ

අප්පට කියන්න දෙයක් තිබුන් නෑ. වචනයක් පිට උනෙත් නෑ හදිස්සියෙම ආරෝව මතක් උනාම. ඒ වගේම මින්සෝ මේ පාර හොද නාඩගමක් නටලා කියලා ටේට තේරුනා.

appa:- ඔන්නී?

eomma :- ඔයාට හදිස්සියෙම ඔන්නිව මතක් උනේ ඇයි

𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )Where stories live. Discover now