taehyung :- සන්හී වැඩක් නැත්තන් නූනාගෙ room එකට එනවද
sun-hee :- හා යන්
ටේ සන්හිත් එක්කන් room එකට ආවා.
taehyung :- සන්හී ඔයාට හිතෙන්න් නැද්ද නූනා ලග මොකක් හරි දෙයක් සාක්ශියක් ඇති කියලා සාරා ගැන දැනගන්න
sun-hee :- සාරා ගැන?
taehyung :- ඔව්... මොකක් හරි දෙයක්
sun-hee :- එහෙනම් මේ පෙට්ටි වල හොයමුද
taehyung :- ඒත් ඒක හරි දෙයක්ද
sun-hee :- ඔන්නි නෑනේ ඉතින්.. මේ දේවල් ගැන අහන්න. එයා තරහා වෙන එකක් නෑ අපි ඒවා හෙව්වා කියලා
taehyung :- හ්ම්... හිතමු... ඒත් මේ ලාච්චුව අරින්න නම් යතුරක් ඕනේ .. එතන මොනාහරි තියෙන්න පුළුවන්
sun-hee :- ඒක කොහෙද ඇත්තේ...ම්ම්ම්... මෙට්ටේ යට
taehyung :- ඒක ඉක්මනට හොයාගන්න පුළුවන් තැනක්නේ
sun-hee :- හොයලම බලමු
දෙන්නා මෙට්ටේ යට බැලුවත් එතන යතුරක් නම් තිබ්බේ නෑ. සැකේට හොයපු තැන් එකකවත් key එකක් නම් තිබුනේ නෑ. සන්හිත් කල්පනා කරනවා එයාගෙ ඔන්නී කොහෙද මේ key එක තියන්න ඇත්තේ කියලා.
sun-hee :- මේ තියෙන්නේ
shoe rack එක ගාව තිබිලා හම්බුන key එකක් අතට අරගෙන සන්හී ටේ ගාවට ආවා.
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Фэнтезиකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...