Chapter 19

5 2 0
                                    

ටේ සන්හිගේ යාලුවගෙ ගේ ලගට එද්දිත් කලුවර වැටීගෙන එන ගමන් තිබුනේ. ගෙදර ලස්සනට් decorations කරලා තියනවා ටේ ඈත තියාම දැක්කා. ඒ දිහා ටිකක් වෙලා බලන් හිටපු කොල්ලට එකපාරට සන්හිව මතක් වෙලා ඉක්මනට ගෙදරට ගිහින් වාහනේ නැවැත්තුව . ගේට් එක ගාවට යද්දිම වගේ සන්හී එලියට වෙලා ඉදගෙන ඉන්නවා දැක්කා.


sun-hee :- ඇයි පරක්කු උනෙ

taehyung :- අපි දැන් යන් නේද

sun-hee :- ඉන්න මන් සූයාට කියලා එන්නම්



ටේ ආයෙත් ඇවිදගෙන වාහනේ ගාවට ගියා. ටෙ කල්පනා කරන්න ගත්තා. ටේට හිතුනෙම එයා කාගෙහරි ප්ලෑන් එකක කොටසක් වෙලා කියලාමයි. ගහ පාර හරහා වැටිලා තිබ්බ වෙලා ඉදන් ටේ හිටියෙම කල්පනාවේ. රෑත් වේගෙන එනවා. රෑ උනාම ආත්මයන්ගේ බලය වැඩිවෙනවා කියලා ටේ අහලා තිබ්බා. වැඩිය මිනිස්සු නැති කැලේ පැත්තකින් ටේ සන්හිවත් එක්කගෙන කිලෝමීටර් දෙකකටත් වඩා දුර  යන්න ඕනටේ බැලුවේ මගදි මොනාහරි උනොත් කරන්න පුළුවන් දෙයක් ගැන...

ටේ වාහනේට නැගලා තිබ්බේ. සන්හිත් ඇවිල්ලා පැසෙන්ජර් සීට් එකෙන් ඉදගත්තට පස්සේ ටේ ටිකක් වෙලා සන්හී දිහාම බලන් හිටියා.

𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )Where stories live. Discover now